𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 9

119 20 4
                                    


   ටේහ්‍යුන්ග් හිටියේ එයා වැඩ කරන කොෆි ශොප් එකේ වැඩ කරන ගමන්. එක්වරම ටේහ්‍යුන්ග් ගේ දුරකතනය නාද වුනා.

🐯හෙලෝ කවුද මේ

"ආහ් මේ කිම් මින්‍යූරාගේ පුතා ටේහ්‍යුන්ග්ශිද?"

🐯ඔ...ඔව් ඇයි...මගේ අම්මට මොකද උනේ ?🥺

"කලබල වෙන්න එපා පුතා.... ඔයාගේ අම්මට ටිකක් අසනීප උනා මන් හොස්පිටල් එකට ගෙනාව අම්මව දැන් doctor check කරන ගමන් ඉන්~"

🐯හ්...හරි මන්...දැන්මම එන්නම්... 😭

~බීප්~

     ඇමතුම විසන්දි කල වහාම ටේහ්‍යුන්ග් ගියේ කලමනාකරු මුන ගැසීමටයි.

අනේ සර් මට හදිස්සියක් මට අද කලින් යන්න පුලුවන්ද සර්🥺

"පොඩ්ඩක් ඉන්න ටේහ්‍යුන්ග් මුලින්ම මේ වතුර එක බොන්නකෝ"

    මැනේජර් ටේහ්‍යුන්ග් ට වතුර වීදුරුව දුන් විගස ටේහ්‍යුන්ග් එය හිස් කලා.

"හරි දැන් සන්සුන්ව මොකද උනේ කියන්නකෝ"

"අනේ සර් අම්මාට ගොඩක් අසනීලයිලු සර්... එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා සර්.... ප්ලීස් සර් මට අදට විතරක් යන්න දෙන්න සර් මන් අනිවාරෙන් හෙට වැඩිපුරත් එක්ක වැඩ කරන්නම් ප්ලීස් සර් 😭🙏"

"හොදයි ටේහ්‍යුන්ග් ඔයා දැන් ලීව් එකක් ගන්න මෙන්න මේ සල්ලි වියදමට ඔයාට ඕන වෙයි හැබැයි මෙහෙම දෙයක් වෙන්න ඕන අද විතරයි. අදට මන් යන්න දෙන්නම් මොකද සාදාරන හේතුවක් තියෙන නිසා"

"අනේ සර් ගොඩක් ස්තූතියි"

    කලමනාකරුගේ අත් දෙකත් අල්ලගෙන ටේහ්‍යුන්ග් ස්තූති කලේ එයාගේ අසරනකම තවත් ඉස්මතු කරමින්....

    තමන්ට වටිනම වස්තුවක් මේ ලෝකේ තියේ නම් ඒ දෙමව්පියන්.... ටේට අනුව නම් ඒ එයාගේ අම්මා.... පොඩි කාලේ ඉදන් නොහිබිනා අපහාස ගැරහුම් විද දරා ගනිමින් ටේහ්‍යුන්ග් ව සෙනෙහසින් උස් මහත් කරපු අම්මාව මේ විදියට අසනීප වුනාම මොන දරුවටද බලන් ඉන්න පුලුවන්.... ඒ අතින් ටේහ්‍යුන්ග් හිටියෙත් අන්න ඒ තැන......💔

.
.
.
.
.
.
.
.

    පැය බාගයකට පසු ටේහ්‍යුන්ග් හිටියේ සෝල් නැශනල් හොස්පිටල් එක ඉදිරිපිට. එයා දුවගෙන ගිහින් එතන හිටියේ නර්ස් කෙනෙක්ගෙන් ඇහුවේ තමන්ගේ මව පිලිබද

𝙻𝙸𝙵𝙴 𝙶𝙾𝙴𝚂 𝙾𝙽  T̷k̷ (On going)Where stories live. Discover now