InTRo

1.6K 129 32
                                    





අප්පච්චී !!!











මේ යකා මට ඉන්න දෙන්නෑ..

කවුද යකො පොඩි පගයට ඉන්න දෙන්නැත්තේ..

ඔයාගේ ඩැඩී තමයි හ්..

හත්තික්කේ මන් නෙවෙයි සුදු මහත්තයෝ..

ඔව් ඔව් පේනවා මන් නෙවෙයි කියල.. මූව නෑව්වද නැත්නම් වතුර එකේ ඔබලා තිබ්බද යකෝ.. !

අප්පච්චි පපා කියුවා මෙහෙම්ම බහින්න කියලා..

හරිම අගෙයි අප්පච්චිගේ කිරිපැනි පුතණ්ඩියා කේලම් කියන හැටි.. තෝව ගැටගහලා ඔබන්න තිබ්බේ..

හරිම වාසනාවන් කිම් ටේහියොන්ග්.. තමුසේ ඔය කථා කරන්නේ අපේ ළමයට.. මගේ කිරි සප්පයට යකෝ !!

යසම යසයි ජෝන් ජන්ග්කුක්ගේ කිරි සප්පයා පපාව පාවා දෙන විලාසය..

පොඩි එකාට නාන්න ඕන කියුවා..ඉතින් නෑව්වනේ හුම්..

සදාදරණීය පියතුමා කොල්ලගේ ඇඳුම් පිටින්ම එයාව බාත් ටබ් එකට දැම්මා.. කොල්ලෙක් උනාම පිට් එකේ වතුර යට උනත් හුස්ම ගන්න පුලුවන් වෙන්න ඕන කියුවේ..පපා එහෙම කියලා තමයි කොල්ලව දාලා තීන්නේ..

¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿¿



කැමතිද නැද්ද.. ථොපි🥲👉👈

අලුත් එකක් හලෝ🌝❤
#bunnybee

The Bullet🌝  Taekook ✔🔥🍄Where stories live. Discover now