05

436 73 16
                                    


ම..ම්..ම්මට බෑ !!!

එක කුස උපන් සහෝදරයා වගේ ඉදපු මට නේද තෝ ඔය බෑ කියුවේ???

සෝචනීයයි.. ජිමිනාට මල පැන්නා..ඒත් මන් කෝමද මූව අස්සට ගන්නේ..

බෑන්ඩ් එක අස්සට දාගනින් කුක්සන්.. පිනා මාව හොයනවා ඇති..

අප්පට මූ එහෙම එකක්ද කියුවේ.. බලන් ගියාම කොට බට්ටටයි හෝබිටයි මුන් දෙන්නටම වඩා මගේ කැත හිතනෙ.. හිත වල් වැදිලා.. මේ සේරටම මුල අර බොකුට්ටා.. ඌ නිසයි මට මෙහෙම උනේ..

අඩෝ පොල් කෑදැත්තා !!

උබ පට්ට ගැම්මට පේනවා හොදේ උබ ලීඩර් උනත් හරි මේ අපත බෑන්ඩ් එකට හරි ගියා.. බලහන් මුන්ගේ තියෙන ගැම්ම මූනු වල..

හනේ අම්මේ මූ අර ඇටි කොමඩුවා තිබ්බා නේත මුරුංගා අත්තේ ජිමිනට තියෙන්නෙ කටක් නෙවි.. මුන් මේ උදේ පාන්දර ඇවිත් නිසා මූනූ නිකන් කපුටු බෙටි වගේ චොස් වෙලා.. ඒ අස්සේ මු ගැම්මක් ගැන කියනවා... මට පොලව හපාගෙන පස් උරන්න හිතුනා.. කුක්සන් කවදාවත් මෙහෙම බොරු කියලා නෑ..බොකුට්ටා පල්ලා...

උදේ රැස්වීම පටන් ගන්න බෙල් එක ගහනකනුත් ජිමිනා මියුසික් රූම් එකට වෙලා කරන්න පුලුවන් සේරම වැඩ කරා.. මිසුත් උදේම ආව නිසා මුගෙන් හොඳට වැඩගත්තා.. මූ අපෙ මියුසික් ටීචර්ගේ මේසේ හතර පාරක් අස් කරා දූවිලි බැඳිලා කියලා.. ආයේ පස් පාරක් මුලු රූම් එකම අතු ගෑවා.. මූ නම් මේ නිකන් අපතයෙක් නම් නෙවි.. මූ තනි ගල් ආඳෙක්.. කොළ දිවියට මූ තරම් මැච් වෙන එක පගෙක් මන් දැකලා නෑ..!

කුක්සන් කන්න මොනවද ගෙනාවේ..?

මූ සේරම අස් කරලා මියුසික් රූම් එකේ පහනත් තියලා අත පය මූන කට සේරම හෝදන් ඇවිත් මගෙන් ඇහුවේ මුගේ ඉස්සරහට වැටෙන පෙදේ අතින් පිටිපස්සට කරන ගමන්.. අමෝ අමෝ හිච්චි රිතික් රෝශන්.

පිට්ටුයි කිරි හොඳියි!!

මන් ගනන් ගන්නැතුව බීට් එක ප්‍රැක්ටිස් වෙන ගමන් ටිකක් සද්දෙන් කියුවා.. මෙතන මුන් පුලුවන් උපරිම සද්දෙන් මෙව්වට තලනවනේ..

ශා.. කොල්ලෝ ශා.... උදෑසන මුලු ගතම පුබුදුවන ආහාරයක් නොවැ කුක්සන් ඒ...

The Bullet🌝  Taekook ✔🔥🍄Where stories live. Discover now