07

322 66 5
                                    

අපි පෝළිමට ගිහින් දන ගැහුවා... අපේ පස්සෙන්ම වගේ විනියත් ආවට සර් මගදි වෙන පැත්තකට හැරුනා.... අනිත් උන් ටික ග්‍රවුන්ඩ් එක මැද යස අගේට දිගා වෙලා ඉන්නවා.. මුන්ට දණ ගහන්ම කියුවට වැඩක් නෑ මුන් කෝමත් කියන දෙයක් අහන්නෑනේ...

පලවෙනි පීරියඩ් එක පටන් ගන්න බෙල් එක ගැහුවා.. කුක්සන්ගේ රෙදි තව සුට්ටක් ඉතුරු වෙලා තිබුනේ.. මොකද තාම ඒලෙවෙල් උන් අපිව දැක්කේ නෑනේ..
අනික බොකුට්ටා අද ඇවිල්ලත් නෑ වගේ..

එතකොටම ජිමිනගේ රූපේ ඈතින් මතු වීගෙන එන දිහා මන් කටත් ඇරන් බලාගෙන හිටියේ ග්‍රවුන්ඩ් එක මැද තණකොළ ගොඩෙන් පස්ස තියාගන්න ගමන්.. ඔව් ඉතින් සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි පෙනෙද්දි අපි කෙලින් අනිත් වෙලාවට පුකෙන්...!!

කුක්සන් ජිමිනගේ දිහාම බලාගෙන හිටියේ වෙනස් කම් හොයන්න දීපූ රූපයක් දිහා බලනවා වගේ හෑ.. !! කිසි වෙනසක් නෑ මිත්‍රවරුනී.. මූ අපේ පැත්තට එන ගමනුත් අර පෙඳේ පස්සට දැම්මා.. ඒ කියන්නේ මූ අපේ හෙඩාටත් ටෝක් කරා... හම්මේ මේ කුක්සන්ට දැනෙන ආඩම්බර හැඟීම ඉතින් ලේ නහර හරහා දෝරේ ගලනවා.... දෙයියනේ සිරාවෙන් කඳුලු පනිනවා ඒකටනම්.. මූ මොන මඟුලද දන්නෑ හෙඩාට දැම්මේ...

අඩෝ කුක්සන් අයියා.... !!

මන් ජිමිනා දිහා බලන් ආඩම්බර වෙද්දී ජිමිනලගේ පොඩි පගයා.. අර නෑදෑ මල්ලි.. මගේ ඉස්සරහින් දුවගෙන ගියේ තව පොඩි ඇට්ටරයෙකුත් එක්ක...

මොකෝ උබ...

කෑම ගෙනාවෙ නැද්ද දවල්ට..

පොඩි ඇට්ටරයා එහෙම අහද්දි මන් පුල් අන්දොස්.. ඇයි මට මේක කලින් අහලා පුරුදුයි වගේ හිතෙන්නේ...

ගෙනාවා ඇයි..??

මනුස්සකම දෝරේ ගලන කුක්සන් එහෙම අහද්දී අර ඇට්ටරයෝ දෙන්නා හයියෙන් හිනා උනේ අත්පුඩියකුත් ගහලා.. කුක්සන්ට නැගිටලා මුන් දෙන්නට අත්පුඩි නෙවි සත පට සත්තපඩි වෙන්න දෙන්න පුලුවන්.. හැබැයි කුක්සන් අවධානමක් ගන්න කැමති නෑ.. කුක්සන්ගේ රාජ්ජෙට ඒක කැළලක්..

එහෙනම් මොකටද තණකොල එකතු කරන්නේ..?

හෑ..පොඩි ඇට්ටරයා එහෙම අහද්දි අපේ අනිත් උනුත් මුනට මූන බලාගත්තේ ඒ මොකටද කියලා අහන්න වගේ..කුක්සන්ට දැන් පොඩි උන් කියන ඒවා තේරෙන්නෙත් නැද්ද...

The Bullet🌝  Taekook ✔🔥🍄Where stories live. Discover now