.
.
.
..
අප්පච්චී..............ගාඩ්න් එකේ තියෙන පැද්දෙන ඔන්චිල්ලාවට වෙලා පොතක් කියව කියව බාගෙට නිදි කිරා වැටුනු උක්කුවා උඩ ගිහින් බිම වැටුනා...
වටපිට බලපු ජන්කුක් දැක්කේ එයාගේ පැත්තට කෑගහගෙන එන චූටියා...
එයාගේ කට වටේට කලු පාටින් රවුමක් ඇදලා ඇස් වල කෙල්ලෝ අදිනව වගේ ලයිනර් ඇදලා.. එයා උදේ චූටියගේ කොන්ඩේ උඩට කරලා දාපු පොල් ගහ තාම ඉතුරු වෙලා තියෙනවා දැකපු උක්කුවා ඇති යන්තන් කියලා හුස්මක් පහත දැම්මා..ඒත් ඒ හුස්ම ටික පහත දාන්න හම්බුන්නෑ... එතකොටයි එයා දැක්කේ චූටියාට උදෙ අන්දපු අත් කපපු බැනියමේ එක අතක් නෑ ඒ අත නෑ !!!!
බැනියමේ එක අතයි තියෙන්නේ අනිත් අත උඩින් කපලා චූටියගේ අත යටින් දාලා ගැටගහලා..!චූටියව කවුරුහරි කෙල්ලෙක් කරන්න හදලවත් ද?
සංකුට්ටා මොකද උනේ....?????
ජන්කුක් ඔංචිල්ලාවෙන් පැන්නා...පැනලා එයා ගාවට දුවන් එන චූටියව උස්සලා වඩා ගත්තේ එයාගේ මූන වටේ තියෙන බලි රූප මකන ගමන්..
අන්න අර යකා.. මට ඉන්න දෙන්නෑ!!!!
අප්පච්චි මන් කියුවා මෙව්වා අදින්නෙපා කියලා.. මාව girl කෙනෙක් කරන්න හැදුවේ අප්පච්චී.. ජින් අංකල්ලගේ පින්කි ආවනම් එහෙම..මට වස ලැජ්ජාවනේ අප්පච්චී...
එක හුස්මට චූටියා සේරම කියාගෙන කියාගෙන ගියා... ඒකනම් චූටියට ආවේ උක්කුංගෙන්.. ලද අවස්ථාවෙන් සේරම.ටික එයා බොකුට්ටට කියනව වගේ චූටියත් සේරම එයාගේ අප්පච්චිට කියාගෙන යනවා.
..උක්කුවෝ.... චූටියා නැතෝ....!!!
අනේ මගේ කිරි සප්පයා.. හොරු අරන් ගිහිල්ලාහ්හ්හ්.....
අනේ අසරණ හොරු.. උන් යහතින්ද දන්නෑ...උක්කුවෝ.......
චූටියා නැතෝඕඕ !!!☹️
චූටියයි ජන්කුකුයි දෙන්නම එකපාර බලාගෙන හිටියේ මුලු ගමම දෙවනත් වෙන්න කෑගහගෙන එළියට ආපු බොකුට්ටා දිහා...
කෝමද මේවා බලන්නේ මේ බොකුට්ට ද ???
කම්මුලේ වම් පැත්තේ හාවෙක්ගේ ස්ටිකර් එකක්.. නලල උඩ මුහුදු රැලි වගේ මොනවද කලුම කලු පාටින් ඇදලා.. චූටියා වගේම පොල් ගස් දෙක තුනක්ම බොකුටු කොන්ඩේ අල්ලලා දාලා...කට පුරාම ලිප්ස්ටික් වෙනුවට ගාපු රතු පාටයි දම්පාටයි දිය සායම් ඊව් ඒක.. ඇදන් ඉදපු ආම් කට් එක.. එක පැත්තක් නෑ !!
YOU ARE READING
The Bullet🌝 Taekook ✔🔥🍄
Hayran KurguIll kill you 👉 SEASON 02👈 #Taekook #Top Tae #Bottom Kook Start :- 2023/08/19 End :- 2023 / Lets see.. How are they spending their life with chutiya💝 Make some noooooooise forrr 'බොකුටුඋක්කුං ආදර අන්දරය'