මන් උදේම ආවේ අද බෑන්ඩ් ප්‍රැක්ටිස් නිසා.. උදේම කියන්නේ හිමිදිරි උදෑසන කුකුළා අතින් අරන්..පින්න වැටෙන මේ යාමේ...
එන්නකෝ සොයා...සීතලෙන් ගත සිත කිළි පොලා යන වෙලාවේ ඇත්තටම මට සුට්ටක් මල පැන්නා.. පනින්නැද්ද දෙයියනේ මෙච්චර උදෙන් පහයි හතලිස් පහ වෙද්දි මන් ස්කූල් ගේට් එකෙන් ඇතුලට ආවා.. අපේ බෑන්ඩ් ලීඩර් උනේ මියුසික් ටීචර්ගේ සාරියේ පොට අතින් අල්ලන් ඉන්න මිස්ගේ චූටි බාප්පගේ පුංචි බැදපු මහප්පගේ දූගේ දූ බැදපු සූකිරි පුතාගේ ළමයා.. ගොට්ට ගොට්ට... ඒත් මේ කුක්සන්ට නම් ඒවා වැඩක් නෑ.. කුක්සන් මමයි මගේ රාජ්ජේ හුම්...
J hoooooooooooooooopeeee.....
එකපාරටම මට ඇහුනේ ඒ කන් බීරි කරවන සද්දේ.. මියුසික් රූම් එක තිබුනේ අපේ ගේට් එක ලඟම වම් පැත්තේ ටිකක් ඇතුළට වෙන්න... මට මේ කන් බීරි කරවන සද්දේ ඇහුනේ ග්‍රවුන්ඩ් එක පැත්තෙන්... ඒත් මේ කුප්ප කටහඬ ඇයි ටිකක් හුරුයි වගේ හිතෙන්නේ...
උට්ටෝ!!!
ජේ හෝප් කියන්නේ හෝබියට කියලා මතක් උනේ දැන්නේ.. ඒ පම්කයා මොකක්ද මේ උදේ පාන්දර ස්කෝලේ කරන්නේ.. මූ ලව් කරන්න ඇවිත් ද.. හෑ..
කුක්සන්ට හොරා වැඩ කරන ඕකුන්ට මේ කුක්සන්ගෙන් ඉදි අප්ප කෑල්ලක නූලක් දෙයක් දෙන්නෑ.. මිත්‍රද්‍රෝහියෝ.. උදේම ඌ එනවා කියුවනම් මාත් ඌ එක්කම එනවනේ.. සුනක දේනුව හිටහන්කෝ මන් අල්ලගන්න...මන් බැන බැනම ඒ ග්‍රවුන්ඩ් එක පැත්තට යන්න අඩිය ඉස්සුවා.. බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට ආවට මොකද විනාඩියක් ඒ පැත්තට ගියා කියලා මැරැනවයේ ඕන්නම් අර කලුකුම් පාත්ත ලීඩර් මට පොඩි වදනක් දාවි එච්චරනේ.. ඒවා මේ කුක්සන්ට මහලොකු දේවල් නෙවි..
අම්මටසිරි උක්කුං.. !!
සැක්.. ආවේ මොකටද කියලා හිතුනා මිතුරනි.. ග්‍රවුන්ඩ් එක ලගට යන්න හම්බුන්නෑ ස්පෝට් රූම් එකේ ඉදලා බෝලෙකුත් අතේ තියන් එලියට ආවේ කොළ දිවියා..දවසම නිදි කිරා වැටේවි මූනේ මුලින්ම දැක්කේ.. සැක්.. මන් හොඳ පාරක් ඔරවලා ඌට ආයේ බැලුවේ මගේකා කොහෙද කියලා.. හෝබිත හෝබිත..හුම්
YOU ARE READING
The Bullet🌝 Taekook ✔🔥🍄
FanfictionIll kill you 👉 SEASON 02👈 #Taekook #Top Tae #Bottom Kook Start :- 2023/08/19 End :- 2023 / Lets see.. How are they spending their life with chutiya💝 Make some noooooooise forrr 'බොකුටුඋක්කුං ආදර අන්දරය'