මන් පොත අරගෙන ඇද උඩින් තියලා ඒක ඇරියා... එකපාරම මගේ ඇස් නිලන්කාර වෙලා යන්න වගෙ අමුතු එළියක් පොතෙන් ආවා...ඒ පොතේ කවරෙ නිකන් මාර පරනයි... ඩයරියක් වගේ එකක්... මන් පලවෙනි පිටුව පෙරලුවා .. බයෙන් බයෙන් ...මේ මගුල පෙරලලා හොල්මනක්වත් එයිද...?? රෙද්ද බයත් හිතෙනවා නේහ්..
බයෙන් පොත පෙරලන්න යද්දිම.....
.
.
.
..
.
.
" විරාජ්..... ~ විරාජ්.... ~ ඔයා කොහෙදෝ ?? "පොත අරින්න යද්දිම අයියා කතා කරපු හින්දා මන් පොත ඉක්කනට වහලා පොතත් අරන් කාමරෙන් එලියට දිව්වා...
" ඕහ් අයියේ..... "
මාත් උඩ ඉදලා පහලට බෙරිහන් දුන්නා... ම්හුක් මේ මිනිහටත් මෙවෙලෙම එන්න ඔනී උනානේ සැක්.... හෝහපුට්ටා.... මන් දුවලා ගිහිල්ලා අර පොත මගෙ ලැගේජ් එක අස්සට ඔබලා යූටර්න් ගහලා පහලට දුවන් ගියා...
" මොකත අයියේ බෙරිහන් දෙන්නෙ... ??"
" බෙරිහන් දුන් නැත්තම් ඇහෙයි මේන් කියලා.... මෙන්න ඔයාගෙ නසරානි යාලුවො දෙන්නා ඇවිල්ලා"
ආසූ මියනුයි ආවෙ.. අනෙ එ දෙන්නාගෙ ඇස් වල කදුලු... ඒ මොකද මේ... මොකද උනේ... ??
" ඒහ් මියනෝ ආසු අක්කෙහ් මොකද මෙ අඩන්න වගෙ?? මොකද උනේ කවුරු හරි මොනා හරි කිව්වද අහ් ??"
මන් අහද්දි අර නෑම්බියො දෙන්නා බොග් ගාලා පැනලා මාව බදන් අඩන්න පටන් ගත්තෙ නිකන් අවුරුදු ගානකින් කෙනෙක්ව දැකලා ආපු සතුටට අඩනවා වගේ... මුන්ට පිස්සුද ??
" ම්හුක්... ඔයා යනෝනේ අද අපිට පාලු හිතෙයි.. එ හින්දා දුක හිතුනා "
මියන් කියද්දි ආසුත් ඔලුව වැනුවා.. මටත් දුක හිතුනා ඒකටන්ම් ...
" අපි ඔයාට පුන්චී තෑග්ගක් ගෙනාවා... අපිට වෙඩින් එකට එන්නත් බැරි උනානෙ... ගගා කිව්වා ඔයා සින්දු කියන්න දක්ශයි කියලා ඒ හින්දා අපි මේක ඔයාටම ගත්තෙ .. "
මියන් එහෙම කියලා දුවන් ගිහින් ගිටාර් බොක්ස් එකක් උස්සන් ආවා... දෙවියනේ මේක මටද... ??
ආසූ ඒක මට දුන්නාම මන් බොක්ස් එක අරගෙන Open කරලා බැලුවා ... Oh My Gosh~
ඒකහ්... ඒකහ්... මගෙ ඇස් අදහගන්න බැරි උනාහ්...
YOU ARE READING
|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |
Fanfictionදෛවයේ කදුලින් වෙන් වී නැවත එක් වීමට පෙරුම් පුරන ආදරණීය ආදරයක සිත්තමක්....❤️💚 විරාජ් යීබෝ අභිමෙවන්ගේ සහ ශියාඕ ශාන්ගේ ආදර අන්දරය....❤️💚 (අභිමේන්ද්ර සහ රුවේන්ද්ර ??) @𝙰𝚛𝚛𝚎𝚗𝚐𝚎 𝚖𝚊𝚛𝚛𝚒𝚐𝚎 @𝙵𝚊𝚗𝚝𝚊𝚜𝚢 @𝚉𝚑𝚊𝚗𝚢𝚒 @𝚑𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 ...