සත්වෙනි සිත්තම..💚❤️

354 51 18
                                    

" අභී.... දරුවෝ.... හැමදේම හොදින් .. නිදාගන්න... ම්ම්ම්... මන් ඉන්නවනේ... "

" අනේහ් ....ම්හුක්... "

අභී රෝල්වී ශාන් අසලට පැමින ගුලිවී නිදාගන්නට විය...

" තව ටික කාලයක් ඉවසමු මගෙ වස්තුව... "

.

.

.

.

.

.

.

.

.

හිමිදිරි උදෑසන සිත පිනවන කම්කලු මදුර කටහඩකින් මාව ඇහැරුවේ... හෝව් හෝව් ... මන් එහෙම කියයි කියලත හිතුවේ... මොන පිස්සුද... ටකරමකට ගල් ගහනවා වගේ මෝම්ඩ හෝහපුට්ටා මාව බලෙන් නැගිට්ටුවෙ තර්ජනෙ කරලා...

" අභී ... මන් ආය කියන් නෑ නැගිටිනවද නැද්ද ?? මන් තව්සෙව ගිහින් බාත්ටබ් එකට දානවා දැන්... "

ම්හුක්.... මන් සුටුස් ගාලා නැගිට්ටෙ මේ මිනිහා ඕක කරන්නත් බැරි නැති හින්දා... ඌ කිව්වොත් කිව්වම තමා ඉතිම්.. මේ සුට්ටි දාසට මන් හෝහපුට්ටා ගැන දැන ගත්‍ත දෙයක් තමයි ඒක..

ඉතින් වොශ්දාලා කාලා බීලා අපි අර ෆෑන් ද පෑන්ද කියන මගුලේ යන්න ලැගේජ් ටිකත් උස්සන් පහලට ගියා..

මමානම් හරීම අප්සැට් මූඩ් එක්කින් ටමයි හිටියේ... පපා නම් අනේ මන්දා අයියූ .. මට හිත් කියවම්න බලයක් නෑනේහ්.. අන්නරා සුමනරා...

මමාටයි පපාටයි සමුදීලා අපි කාර් එකට නැග්ගා... මමා නම් අරකයි මේකයි කිය කිය හෙන උපදෙස් ගොඩාක් දුන්නා අපිට නිකන් අර ෆෑන් පෑන් දිහා අපිව ගිලින්න බලන් රාක්ශයෝ ඉන්නවා වගේ එයා බය වෙලා හිටියේ.... පිස්සු හැදෙන සද මේ අභී බය නෑ රාක්ශයොන්ට ම්හුක්..

ඊට පස්සෙ අර ඩස්බින් අයියාවයි ... සූයා අයියාවයිත් ගන්න අපි ගියේ.. එයාලවත් අරන් අපි ඉතිම් ගමන යන්න පටා......
න් ගත්තා.. මන් නම් බොරුවට ඇස් පියන් හිටියේ අර ඩස්බින්ලා එක්ක කතා කරම්න කම්මැලි හින්දා..

ආහ්... ඩස්බින් සූයන් කිය කිය හිටියට එයාලගෙ නම් එව්වා නෙමේහ්.. ඩස්බින් අයියාගෙන බින් ලූ.. එයාලූ ශාන් අයියාගෙ හිච්චි කාලේ ඉදන් බෙස් පෙන්ඩා... එතෝට සුයන් අයියාගෙ නම ශියාඕ ශූයෑන් ... එයා ශාන් අයියාගෙ පපාගෙ ලොකු අක්කාගෙ එකම පුතන්ඩියාලු...

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now