🚫 Not A Update ‼️

246 20 10
                                    


හේ හේ ... අප්ඩේට් එකක් නම් නෙමෙයි 👉👈

 අප්ඩේට් එකක් නම් නෙමෙයි 👉👈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආපු කාරනාව කියන්න කලිම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආපු කාරනාව කියන්න කලිම් ...

මට ලස්සනම ලස්සන කවරයක් හදා දුන්න අක්කට ගොඩාරියක් ස්තූතියි 🥺❤️ කතාව කියවලා කතාව ගැන අදහසකුත් අරගෙන මහන්සි වෙලා මෙච්චර ලස්සන කවරයක් හදා දුන්නට ගොඩාරියක් ස්තූතියි අක්කෙ ..!!! ❤️

poo_kie ගොඩාරියක් ස්තුතියි අක්කෙ..
ලායූ සෝ මච් අනෙහ්හ් 😘

....

මන් ආවේ ඉතිම් මේ ඔයාලා දන්නොනේ මන් එලෙවල් ලියන්න ඉන්න අහින්සක මලක් කියලා ම්හුක් ...

ඉතින් මේ ලමයට මේ දාස් වල වැඩ ගොඩ ගැහිලා ... පිට පිට ක්ලාසුයි .. පෙපර් ක්ලාසුයි .. මිඩ් නයිට් සෙශනුයි .. ඒක හින්දා ඉතින් කතාව ටයිප් කරගන්න වෙලාවක් හම්බුනේ නෑහ් ... මගෙ වස්සැප් එකේ ඉම්න අය නම් දන්නවා සමහර වෙලාවට මැසෙජ් එකක්වත් සීන් කරන්න බැරි වෙන තරම් වැඩ ( සමහර වෙලාවට නම් කම්මැලිකම තමා ..) ඒ නැතත් ස්ට්‍රෙස් වැඩි උනාම මට උන ගන්නවත් එක්ක ..

ඉතින් මන් මෙ කතාව ලියන්න පටන් ගත්තේ මාර ආසාවකින්... මන් මේ කතාවට පට්ට ආදරෙයි ... නිකන් ඉන්න වෙලාවට කතාව අමතක හිතුනොත් ප්ලොට් එක අමතක වෙයි කියන බයට ආය ආය කියවනවා ... !!

ඉතින් මන් එච්චර ආදරෙ කතාව නිකන් ඔහේ ටයිප් කල්ලා අසාදාරනයක් කරන්න මට ලෝභයි ... !!

ඉතින් .... පුලුවන්ද මට ටික කාලයක් දෙන්න ?? නිකන් ඉන්න වෙලාවට ස්ට්‍රෙස් යවාගන්න වගේ මන් චැපි ටයිප් කරලා දාන්නම්ම් ...

පුලුවන්ද මගේ ලමයිනේ මේ ලමයා ආපහු එනකන් ඉන්න ... ආදරෙයි මන් ඔක්කොටම ... කතාව කියවන හැමෝටම ගොඩාරියක් ස්තූතියි .. !! ඒවගේම ආදරෙයි මන් .... !!

පුලුවන් වෙලාවට නිදහසෙ ඉන්න වෙලාවක් හම්බුනොත් මන් කතාව දෙන්නම්..... ❤️❤️

#මීටඑලෙවල්නිසාඅගතියටලත්සිසුවියක්

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now