විසිහයවන සිත්තම ..❤️💚

85 8 8
                                    

වොශ් රූම් ගිහින් හොට්වෝටර් වලින් වොශ් දාලා ඇවිත් මන් බූල් බූල්පිරුන කියූට් පිජාමාවක් ඇදගත්තා ඇග උනුහුම් වෙන්න .... අයියත් වොශ් දාලා එද්දි මන් ඇදට වෙලා හිටියා ... අයියාත්පිජාමවක් ඇදන් ආවා ඒත් තාමත් අර මාලේ එයාගේ බෙල්ලේ තිබුනා කියලා මන් දැක්කා ... අයියා ඇදට ඇවිල්ලා මාවපිටිපස්සෙන් උනුහුමට තුරුලු කරගත්තා ඒ වගේම එයා සැනසුම් සුසුමක් හෙලනවා මට දැනුනා ..

" නිදාගන්න විරාජ් මගේ මැනික ... "

"ගුඩ්නයිට් අයියේ ...!! "

  .............................................................................................................................................


නුවරඑලියේ හීතලට මුහු වුනු අයියාගේ පපුව මැදින් මට ඇහැරුනේ අයියා එක අතකින් මගේ ඔලුව අතගාන ස්පර්ශය නිසා ඒවගේම අයියගේ හීල්ලුන සුසුම් මට දැනුනා .. මොකද මේ...?? ඊයේ කානිවල් එකට යන්න බැරි වුන එකට අයියා මේ තරම් දුක් වෙනවද ..? බොරු කියන්න ඕනි නෑනේ ඒ ගැනනම් මටත් සෑහෙන්න දුකයි මොකද මන් අයියා එක්ක මේ ගමන එන්න සෑහෙන්න ආසාවෙන් ඉදියේ ... තමන් ආදරේ කරන කෙනා එක්ක කාලය ගත කරන්න .. මේවගේ විනෝද ගමන් ඇවිත් විනෝද වෙන්න කවුද යකඩෝ අකමැති මාත් මනුස්සයෙක්නේ ...

" ම්හ්...ක් "

" විරාජ් ... මගේ රෝස මල.. ඇහැරුනාද වස්තුවේ ...!!! "

" ම්හ්..ක් නිදිමත නෑද අයියේ ..."

" ම්හ්.... "

" බකමූනේක්ත ... ම්හ් ම්හ් ගාන්නේ ඈ "

"අනේ මගේ කච කචේ ... මේ අහන්නකෝ මගේ මැනික මට ඔයාට කියන්න දෙයක් තියෙනවා ... අපි අද කානිවල් යන් ම්ම් .. ටිකෙට්ස් ඕඩර් කරා මන් ."

අඩොව් සිරාවටම... මරුනේ අනේ කඩවුලේ ඔයාට පේන්නෑද මේකහ්හ් මේ පාරනම් අවනඩුවක් නෙමෙහ්හ් මන් සන්තෝසෙන් ඉන්නෙහ්හ් දුක ශෝකය නෑ ආයේ ... අයියා මල්ලී වාගේඒඒ ... අයියා මල්ලී ඈ පොඩ්ඩක් ඉදාම් මොන අයියායි මල්ලියිද ... හස්බන් හස්බන් වාගේ .... 

" අනෙහ් ... ඔයා තමාහොදම අයියේ උම්ම්මාආආආ " මන් පැනපු ගමන් අයියාගෙ කම්බුලට උම්මා එකක් දුන්නේ එකපාර හිතට ආපු ප්‍රීතිය නිමිත්තෙන් ... බට් හෝව්... හොව්ව්... වේට් අ මිනිට් ...!!

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now