දහසයවෙනි සිත්තම..💚❤️

205 37 10
                                    

" රෝස මල ඩිනර් අවුට් එක්කට යන්ද ?? ම්ම් "

" හා හා යන් ... මමාලා පපාලා... "

අයියා එක්ක කාර් එකේ යද්දී අයිය ඇහුවා ඩිනර් අවුට් යන්ද කියලා මාත් එකපයිම්ම හා කිව්වම මමාලා ගැන ඇහුවම අයියා මමාට කෝල් කල්ලා විස්තරෙ කිව්වා...

.
.
.
.
.

ඊට පස්සෙ අයියායි මායි ගියේ King's Joy කියලා Beijing Restaurant එක්කට ...

ඊට පස්සෙ අයියායි මායි ගියේ King's Joy කියලා Beijing Restaurant එක්කට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අපි ටේබල් එක්කින් වාඩි උනා.... මාර ලස්සනට නැචුරල් ලුක් එකක් තියෙන්න ඩෙකරෙට් කල්ලා තියන රෙස්ටෝරන්ට් එකක්...

ඒත් එක්කම  ලස්සනවේටර් කොව්වෙක්  මෙනූ එක අරන් ආවා...

අයියා ඕඩර් කරන කන් මන් කටත් ඇරන් වට පිට බල බල ඉදියෙ කෝමත් ඔය චයිනා වල තියන දිව ටැපලිලා ඇඹරිලා කොර වෙන කෑම වල නම් මන් දන්නැති හින්දා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අයියා ඕඩර් කරන කන් මන් කටත් ඇරන් වට පිට බල බල ඉදියෙ කෝමත් ඔය චයිනා වල තියන දිව ටැපලිලා ඇඹරිලා කොර වෙන කෑම වල නම් මන් දන්නැති හින්දා.. අනික ඒ නම් මට මතක හිටින්නෙත් ඣෑහ්හ්හ්....

ආපු වේටර් කොව්වා ගියාම තවත් ලස්සන වේටර් කොව්වෙක් අමුතුම කෑම ජාතියක් උස්සන් ආවා...

" Excuse Me sir ... "

" Yes "

" සර්ලගේ ඕඩර් කරපු කෑම එනකන් කන්න පුලුවන් මේවා... අද King Joy එකේ ස්පෙශල් ..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now