අප්පච්චී මාව අතින් අල්ලන් එයා ලගට එක්කන් ගියා....
අප්පච්චා මගේ අත එයාට දුන්නම මන් දැක්කා එයාගෙ ඇස් ගැස්සෙනවා... මොකත ඒ ... ඇස් ගැස්සෙන්න අප්පච්චා කුනු ගොඩක් භාර දුන්නා නෙමේනේ... ඇයි යකෝහ්... ඒත් එයා මන් දිහා දිලිසෙන ඇස් වලින් බලන් හිටියා කියලා මට දැනුනා.." ශාන් පුතේ.... මේ මගේ පණ ඩිංග බන් ...මන් දන්නවා පුතා මගෙ කොලුවව ආදරෙන් බලාගන්නවා කියලා... අද ඉදන් ඔයාට මගේ පණව භාරයි පුතෙ.... "
අප්පච්චා කියද්දි එයාගෙ ඇස්වල ලා කදුලු පටලයක් තිබුනා... ම්හුක් ඕම කියද්දි මට දුකයිනේ අප්පාවේ...
" බය වෙන්නෙපා පපා මන් අභීව පරිස්සමෙන් බලාගන්නම් " ශාන් කිව්වෙ ලස්සනට හිනාවක් දීලා.
දෙයියනෙ ..... එයාගෙ කටහඩ.... වාහ් එයානම් ප්රර්ෆෙක්ට් මනුස්සයෙක් නිකන් මලෙන් උපන් කුමාරයෙක් වගේ කඩවසම්... හිත ඇදෙන ගොරෝසු කටහඩක්.....
YOU ARE READING
|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |
أدب الهواةදෛවයේ කදුලින් වෙන් වී නැවත එක් වීමට පෙරුම් පුරන ආදරණීය ආදරයක සිත්තමක්....❤️💚 විරාජ් යීබෝ අභිමෙවන්ගේ සහ ශියාඕ ශාන්ගේ ආදර අන්දරය....❤️💚 (අභිමේන්ද්ර සහ රුවේන්ද්ර ??) @𝙰𝚛𝚛𝚎𝚗𝚐𝚎 𝚖𝚊𝚛𝚛𝚒𝚐𝚎 @𝙵𝚊𝚗𝚝𝚊𝚜𝚢 @𝚉𝚑𝚊𝚗𝚢𝚒 @𝚑𝚒𝚜𝚝𝚘𝚛𝚒𝚌𝚊𝚕 ...