🐰 ඇත්තටම මේ කන්සෙප්ට් එකට මන් ආසයි !!!
ට්රැඩිශනල් හැන්බොක් ඇදුම ඇදන් වටයක් කැරකෙන ගමන් ජන්ග්කුක් කෑ ගහනකොට හැන්බොක් එකේ පටිය ගැට ගහන ගමන් හිටිය හොබි හිනා උනා..කොරෝනා වලින් පස්සේ කරන පලවෙනි කොන්සට් එක වගේම කරන පලවෙනි ඔන්ලයින් කොන්සට් එක නිසාම මේ පාර තීම් එක වෙලා තිබ්බේ යූන්ගිගේ deachwita සෝන්ග් එකට ගැලපෙන විදියට ට්රැඩිශනල් තීම් එකක්..ඉතින් හැමෝම වගේ හැන්බොක් එක ඇදලයි හිටියේ..
🐹 කෝ ජිමිනියි ටේටේයි ??
🐨 අන්න ටේටේගෙ මොකක්ද රැව්ලක් දාන්නද මොකක්ද කරන්න ඕනේ කියලා ඇදන් ගියේ !!
හැන්බොක් එක ඇදගෙන වටේ කැරකෙන ජන්ග්කුක්ගේ ඉන වටේ අත් යවලා ඒ බෝල ගෙඩියව තුරුල් කරගන්න ගමන් නම්ජුන් කියනකොට ජන්ග්කුක් ජම්බු ගෙඩියක් වගේ රතු උනා..
🐯 හ්යුන්ගී....
ටේහ්යුන් එකපාරටම කෑ ගහගෙන දුවගෙන ඇවිල්ලා ජින්ගේ ඇගේ එල්ලුනාත් ටේහ්යුන්ගේ පෙනුම දැකලා ජින්ට හිනා ගිහින් ටේහ්යුන්ව බිමට ඇතෑරුනා..ටේහ්යුන් පස්සත් අල්ලන් රවන් හිටියත් ජින්ටවත් අනිත් අයටවත් හිනාව නම් පාලනය කරගන්න පුලුවන් උනේ නෑ..රැවිල්ලත් හුරතලයක් වෙනකොට බූසි දුඹුරු කොන්ඩෙට කලු රැව්ලක් දාගෙන ඉන්නකොට කොහොමද ඉතින් හිනාව නවත්තගන්නේ..හැමෝම මූනවල් රතු වෙනකම් හිනා උනත් ඈතින් පේන යූන්ගිගේ පෙනුම දැක්කාම හොබීගේ හිනාව නතර වෙලා ගියා..
බැක් ස්ටේජ් එකේ රාජකීය හැන්බොක් එක ඇදගෙන හිනා වෙවී යූන්ගි ආවත් හොබීට දැනුනේ හැමදේම බොද වෙනවා වගේ පෙනුමක්..හරියට එයාට දෙයක් මතක් කරනවා වගේ..බැක් ස්ටේජ් එක වෙනුවට බොද උන රජමාලිගාවක් මැවිලා පේනකොට හිනා වෙලා එන යූන්ගි වෙනුවට සැරින් සැරේ පෙනුනේ මාස්ක් එකකින් මූනේ පැත්තක් වහගෙන ගාම්බීර විදියට මූනේ කිසිම හිනාවක් නැතුව එන යූන්ගි කෙනෙක්ව..තප්පරෙන් තප්පරේ මැවෙන නැති වෙන රූප එක්ක හොබීට දැනුනා එයාගේ ඔලුවේ ඇතුලෙන් තද වේදනාවක්..හරියට ඔලුව අස්සෙන් කවුරු හරි එනවා වගේ..
හොබි යූන්ගි දිහා ඇස් ලොකු කරන් බය වෙලා වගේ බලන් ඉන්නවා දැක්ක ජිමින් හිනා වෙවී ගිහින් එයාගේ බොරු කඩුව හොබීගේ බෙල්ලට තිබ්බා..ජිමින් ඒ දේ විහිලුවට කරත් හොබී හිටියේ මේ වෙලේ හරි සිහියක නෙමෙයි..ජිමින් කඩුව හොබීගේ බෙල්ලට තියලා ,
![](https://img.wattpad.com/cover/342643252-288-k637754.jpg)
YOU ARE READING
Fantasy World || Ot7 || Completed
Short Story🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ අක්කා, නංගි,බිරිද, ගර්ල්ෆ්රෙන්ඩ් , බෝයිෆ්රෙන්ඩ් වෙන්න ඕනද ?? ඔයාගේ ජිවිත උන සිදුවීමක් ලියන්න ඕනද ?? මෙන්න ඔයාලට ලැබෙන චාන්ස් එක...ඔයාගේ හ...