🐱 ඔයා දැන් කියන්නේ ජින් හ්යුන්ග්ගේ ඇගට හොල්මනක් වැහිලා කියලද ??
යූන්ගි ලිලී දිහා බලන් අහනකොට කෙල්ල බිම බලන් ඔව් කිව්වා..ලිලී කොහොමත් එකපාරටම කාත් එක්කවත් ෆිට් වෙන්නේ නෑ කියලා දන්න නිසාම ජන්ග්කුක් ලිලී ලගින්ම හිටියත් ලිලී ජන්ග්කුක් දිහා උනත් බැලුවේ හොරෙන්..එයාලා දෙන්නා ඉදලා හිටලා හම්බුවෙන එක ඇත්ත..ඒත් ඉතින් දැන් එයාලා දෙන්න හම්බුවෙන්නේ ජන්ග්කුක්ගේ හ්යුන්ග්ලා ඉස්සරහනේ..සිටුවේශන් එක මොකක් උනත් ලිලී, ජන්ග්කුක් දෙන්නා වාඩි වෙලා හිටියේ මගුල් කතා කරන්න ආපු කපල් එකක් වගේ..
🐨 ඒත් හොල්මන් කියන ඒවා ඇත්තද ??
🐥 ආර් යූ සීරියස් හ්යුන්ග් ?? මෙච්චර දෙයක් වෙලත් ඔයා හොල්මන් ඇත්තද අහන්නේ ?? ජින් හ්යුන්ගීගේ දිව බිම ගෑවෙන තරම් දික් වෙනවා මන් මගේ ඇස් දෙකෙන්ම දැක්කා..එතකොට එයා පන පිටින් හාවෙක් කනවා ටේහ්යුනුයි කුකියි හොබි හ්යුනුයි දැක්කා..එතකොට ඔය දෙන්නා ?? ඔයාලා දෙන්නා වගේ දෙන්නෙක්වම එකපාර හැන්ඩ්ල් කරන්න තරම් ජින් හ්යුන්ග්ට ශක්තියක් තියෙනවා කියලා ඔයා හිතනවාද ??
ජිමින් තාමත් වෙව්ලන ගමන් කියනකොට හැමෝම ඒකට එකග උනා..මේ උන දේවල් එක්ක හොල්මන් කියලා දෙයක් නෑ කියන්නවත් ,ජින්ගේ ඇගට හොල්මනක් වැහිලා නෑ කියන්නවත් එයාලට බෑ..
🐯 අපි දැන් මේකට මොකක්ද කරන්නේ ?? ජින් හ්යුන්ග් මෙහෙම අපිට තියාගන්න බැහැනේ..අනික එයාව හොද කරගන්නවත් අපිට මෙහෙම කොරියාවට අරන් යන්නත් බෑ..
🌹 ලිලී ඔයාට පුලුවන් නේහ් මෙයාලට උදව් කරන්න..
ජියා ටේහ්යුන් දිහා හොරෙන් බලන ගමන් ලිලීගේ අත අල්ලන් කියනකොට ලිලී බය වෙලා වගේ ජියා දිහා බලලා එපා කියලා ඔලුව දෙපැත්තට වැනුවා..
🦄 ලිලී කොහොමද අපිට උදව් කරන්නේ ??
🌹 එයාගේ ඔම්මා ශාමන් කෙනෙක් !!
( ඒක නේද නම..මට මතක නෑ අප්පා ඒකද එහෙම අයට කොරියන් අය කියන නම කියලා 🥺 )ජියා කිව්වාම ජන්ග්කුක් පුදුමෙන් ලිලී දිහා බැලුවා..ජන්ග්කුක් මෙච්චරකල් හිතන් හිටියේ ලිලී ගැන එයා නොදන්න දෙයක් නෑ කියලා..ඒත් ලිලීගේ ඔම්මාව එයා දැකලත් කතා කරලත් එහෙම දෙයක් ලිලී එයාට කියලා නෑ කිව්වාම ජන්ග්කුක්ට කේන්ති ගියා..
![](https://img.wattpad.com/cover/342643252-288-k637754.jpg)
YOU ARE READING
Fantasy World || Ot7 || Completed
Historia Corta🎁 Gifts 🎁 ඔයාගේ හිතේ ලස්සන ප්ලොට් එකක් තිබිලත් කතා ලියාගන්න බැරිද ?? කතාවක් ඇතුලේ හරි bts member කෙනෙක්ගේ අක්කා, නංගි,බිරිද, ගර්ල්ෆ්රෙන්ඩ් , බෝයිෆ්රෙන්ඩ් වෙන්න ඕනද ?? ඔයාගේ ජිවිත උන සිදුවීමක් ලියන්න ඕනද ?? මෙන්න ඔයාලට ලැබෙන චාන්ස් එක...ඔයාගේ හ...