Uda dalaa thiyenne me dawas tikee mama pissu wen wagee ahana song eka mama hithanawa oyaalath kamathii kiyalaaa 🤗🤗😉😉
හ්ම්ම්ම්ම්ම් මම ගිහින් ඉදගෙන ඉද්දී මම බලන් හිටිය කෙනා stage එකට නැග්ගා . ඔහ්හ්හ් කොන්පුයුස් උන්ගා බුන්ගා . ඔහ්හ්හ් ඒඑ කියන්නෙ මෙයද sir හ්ම්ම්ම් මොකද කිසිම photo එකක් මේයගෙ නැත්තේ . හ්ම්ම්ම් මොකක් හරි හේතුවක් ඇතිනේ .
" ආයුබෝවන් ලමයි "
මම හරි සිහියට ආව ගමන් කලේ stage එකට නැගපු එක යකෝ චාටර් වෙනවා කියලා මෙහෙම චාටර් වෙන්න ඕනෙද නෑ නෙ . අනික උබේ වයස කීයද කියලා අමතකද උනට හ්ම්ම්ම් . දැන් තියෙන්නෙ වැඩ පටන් ගන්න එක හ්ම්ම්ම්.
" ආයුබෝවන් sir "
💚 එහේ මෙයාද sir
💙 ඇයි දැන් නෑ වගේ පේනවද උබට
🖤 මෙහෙම ලස්සන sir ලත් ඉන්නවද බන් .
💜️ ඒකනේ
💚 හ්ම්ම්ම්ම්ම්. සර් හරිම හොදයි වගේ .
💜️ හ්ම්ම්ම්
" උබල දැන් class ආවේ සර් ගේ ලස්සන බලන්නද
💚 හරි හරි බන් ලස්සන දේවල් අගය කරන්න ඕනේ
💜️ හ්ම්ම්ම් ඒක ඇත්ත .
" නවත්ත ගනිල්ලා ඕක
මොකද්ද මට මේ වෙලා තියෙන්නෙ ඇයි මට තරහ යන්නේ . හ්ම්ම්ම් හරියට අහගන්න බැරි වෙන නිසා වෙන්න ඇති . හ්ම්ම්ම් ඇත්තටම සර් ලස්සනයි තමා . ඒත් මුන් මොකටද ඕක ඕනවට වඩා කියවන්නේ . ආඅයිශ්
" දරුවනේ ඔයාලගේ ඔය කතා ඔක්කොම පැත්තකට දාලා මේ පැත්ත බලන්න . උදේ ඉදන් ඇති වෙන්න කතා කලානේ . ලමයින්නේ A/ L කියන්නේ අපිට සුලුවෙන් තකන්න පුලුවන් විභාගයක් නෙමෙයි . අපි මහන්සි වෙන්න ඕනේ හ්ම්ම්ම් . ජීවිතේ එක විදියකට අපිව ලන්කාවෙ විදියට මනින්නෙ මේකෙන් . මම දන්නවා ඔයාල අද මෙතනට ආවේ මේ subject එක තෝරගත්තේ ඔයාලගේ අරමුනට යන්න . ඒ තැනට යන්න නම් ඔයාට කැප වෙන්න වෙනවා මේ වෙනුවෙන් . ......................................................................................................................................................................................................... හරි දැන් ලමයි tute එක ගන්න . අපි පාඩම පටන් ගමු.