💝part 5💝

35 11 4
                                    

කාන්ති අම්මා බලන් හිටියේ විවේත් දිහා . ඇත්තටම කාන්ති අම්මා මේ ඇස් වල කදුලු පුරවන් බලන් ඉන්නේ තමන් ගෙ නොවන ඒත් තමන්ගේ වගේ සලකන පුතා දිහා . හ්ම්ම්ම් කාන්ති බලන් ඉන්නේ මේ තමන්ගේ වටේ කැරකි කැරකි තව අඩු පාඩු බලන පුතා දිහා .

"ඔයා ඔය බලන් ඉන්නේ මොකද කදුලු පුරවන් . ඔහොම ඉන්න එපා මට රිදෙනවා . හ්ම්ම්ම් යන් යන් අපි කන්න යන් . ඊට පස්සේ ඔයා ඉක්මනට නිදා ගන්න . හෙට යන්න එපැයි . හ්ම්ම්ම් ඔක්කොම තියෙනව නෙ අඩු පාඩු නෑ නෙ . හ්ම්ම්ම් මම හෙට class එක ඉවර වෙලා මේ ටික දාන්නම් . හ්ම්ම්ම්ම් බල්බ් ටික දාන්න ඕනේ අර ගානට තියෙන ගස් වටේ . එතකොට රෝස මල් ටික ඔක්කොම ලස්සනට පේන්න ගනී . හ්ම්ම්ම්ම් තව මේ කූඩු ටික දාන්නම් ඔක්කොම අර ගහ ගාවට . ගේ ඇතුලේ එල්ලන්න බෑනේ . එලියේ light එක ගාව මේ ටිකෙන් 3,4 ක් එල්ලන්නම් . අනිත් ඔක්කොම බකට් එක්ක මම අතන පුටු ගාව එල්ලන්නම් . හ්ම්ම්ම් ලස්සනට තියෙයි. හ්ම්ම්ම් යන් යන් කන්න .

කාන්ති එහෙම්මම විවේත් ඉදන් ඉන්න පුටුව ලගට ගිහින් ඒ නලල සිප ගත්තේ දාරක ස්නේහයෙන් . හ්ම්ම්ම් විවේත් ඇස් දෙක පියන් හිටියේ ඒ දැනෙන ආදරයට .

" අම්මා "

" මගේ පුතාට බුදු සරණයි "

දෙන්නත් එක්ක කාලා . කාන්ති බඩු ලෑස්ති කරන්න යද්දී . විවේත් ගියේ room එකට . ගිහින් ටිකක් හිටියේ අද දවස ගැන හිතන ගමන් . නිකන් ඉන්න හැම වෙලාවෙම ඒ නිල් ඇස් මතක් වෙන්නෙ හිතන්නත් කලින් . අදට කොච්චර පාරක් මතක් උනාද කියලා විවේත් දන්නෙ නෑ . කොච්චර අමතක කරන්න බැලුවත් ඒ ඇස් මතක් වෙන එක නවත්තන්නේ නැතිව ඉන්න විවේත් ට බෑ . හ්ම්ම්ම්

නිකාන් ඉන්න එකේ phone එක ගත්ත විවේන් දැක්කේ . Phone එකට fb වලින් ඇවිත් තිබ්බ notification එක . පරණ photo එකට දාලා තිබ්බ නිසා බලන්න හිතුන එකේ . ගිහින් බැලුවා . ඒත් හිටිය කෙනා නම් කොහෙත්ම හිතපු කෙනා නෙමෙයි .

" දෙවියන් දුන් තෑග්ගක ප්‍රාතිහාර්යක් නුඹ .

විවේත් එක පාර බැලුවම මොකද්ද කියලා හිතා ගන්න බැරි උනා . හ්ම්ම්ම් ඒක official account එකක් නිසා දැකලා පුරුදු ගතියක් තිබ්බ නිසා fb account එක touch කරලා ඇරන් බැලුවා . ඒත් විනාඩි ගානක් යනකන් විවේත් ගේ ඇස් තිබ්බේ පුදුමයට ලොකු වෙලා .

Dear sir 😎Where stories live. Discover now