💚 බලහන් තාම නෑනෙ . පොඩ්ඩක් අරන් බලාන් .
අඩෝ මගේ phone එකත් නෑ යකෝ . කොහේ දාලද මන්ද .🖤 හිටාන් උබේ එකට ring cut එකක් දානකන් .
💚 ආආ අර තියෙන්නෙ . ඩියානයා තෝ තමා මේක අතන දාලා තියෙනේඑ .
💙 අයියෝඔ යකෝ ඔය හම්පඩේ කවුද ඔයි ගන්නෙ .
💚 තො....ට
💚 ඈ
💙 මට පේන එකද උබලටත් පේන්නෙ .
💜️ නෑ මේක නම් ස්වප්නයක්
🖤 ඔහොම හිටාන් මගේ ඇස් වල දෝශයක් .
කොල්ලො ටික දැක්කේ ආග්ර එක්ක හිනා වෙවී කතා කර කර එන ඊයේ හම්බුන sir ව . ඒ මදිවට ආග්රයා හිනා වෙවී එනවා . කතා කර කර . යකෝඔ කොල්ලන්ගේ ඇස් ලොකු වෙලා හොට බිම වැටිල ඉන්නෙ .
විවේත් දැක්කේ ලස්සන වටපිටාවක් . ඒක දැක්ක ගමන් හිත නිවෙනවා . මුලින්ම පේන්න තියෙන්නෙ බුදු මැදුර . ඒක හරිම ලස්සනට පහන් පත්තු කරලා මල් පූජ කරලා . ආග්ර විවේත් ව අරන් ඇවිත් තියෙන්නෙ වැඩිහිටි නිවාසෙකට .
" ඇති නේද බැලුවා යන්ද හ්ම්ම්ම් .
" අපි ආවේ දානයක් දෙන්නද හ්ම්ම් "
" හ්ම්ම්ම් ඔව් "
" කවුරු කවුරුද ඉන්නෙ "
" මායි යාලුවෝ ටිකයි "
" ඇයි අම්මලා තාත්තලා "
" එයාලා වෙන වැඩක . අපි හැම පෝයකටම දෙනවා .
" හ්ම්ම්ම් ඒක හොද වැඩක් . මේක මම අදයි දැක්කේ . අනික ඇතුලට වෙන්න නේ තියෙන්නෙ . හරිම නිදහස් . "
" හ්ම්ම්ම්ම් ඩැඩී ගේ company එකෙන් මේක කරන්නෙ . හ්ම්ම්ම් ෆන්ඩ් කරන්නේ . බලාගන්නේ අපි කට්ටිය මේක "
" හ්ම්ම්ම්ම් "
අග්ර දැක්කා එයා දිහා බලන් ඉන්න විවේත් ගේ ඇස් දිලිසෙනවා . විවේත් එක්ක කතා කර කර එද්දී තමා දැක්කේ යාලුවෝ ටික කටවල් ඇරගෙන බලන් ඉන්නවා . කොල්ලට දැන් හිනා යන්නත් .
" ආශු බලාගෙන ඔතන ලෙස්සයි . අද පොඩ්ඩක් වැහැලා නිසා අයිනේ ලෙස්සනවා . අත අල්ලගන්න නැත්තම් වැටෙයි .
ගල් පඩිපෙලේ අයින ලෙස්සන නිසා ආග්ර නැගලා අත දික් කරාම හිනා වෙලා විවේත් ආග්රගේ අත අල්ල ගෙන ආවා .
මේක දැකපු කොල්ලො ටික තව ගල් වෙලා බලන් ඉන්නවා . නිවේන් තව ටිකකින් ඇදන් වැටෙනවා අහීම අල්ල ගත්තේ නැත්තම් .දැනුයි විවේත් ආග්රගේ යාලුවෝ ටිකව දැක්කේ . ඉතින් විවේත් හරි ලස්ස්නට හිනා වෙලා එයාලා දිහා බැලුවා . අනික කොල්ලො ටික ඉන්න විදිය දැක්කම කොල්ලට හිනා . පිස්සු පොඩි උන් .
💚 මේ .............මේ.......sir..
" ඔව් ඔව් sir තමා . එලියේ නිසා අයියා කියලා කතා කරන්න අපි ඉන්නෙ class එකේ නෙමෙයි නේ .
💜️ ආඅ..........හාඅ............
💙 මේ ආග්රයා දැන් පටන් ගනී යන් නේද .
යන් sir නෑ .......මේ...... විවේන් අයියේ" හ්ම්ම්ම් යන් . ඔක්කොම හරි නේ බන් . හ්ම්ම්ම්ම්
🖤 ඔව් ඔක්කොම හරි බන් යමන් . යන් අයියේ .
ඩියෝන් ඉතින් මල් මල් හිනාවක් ආග්රට දාගෙන ඉස්සරහට යද්දී විවේත් ආග්ර එක්කම පිටිපස්සෙන් ආවා . විවේත් මේ බලන් ඉන්නේ කූඩු දාලා බල්බ් දාලා පිරිත් ඇහෙන්න දාලා තියෙන තැන් ගැන ලස්සන හැගීමක් හිතේ තියාගෙන . විවේත් ට දැන් මතක් වෙන්නෙ අතීතේ . ලමා නිවාසෙත් මේ ඉදියටම නැතත් පෝය දවසකට මේ වගේ කලා නේද කියලා හිතෙන්න ගත්තා . ලමයින්ම කූඩු හදලා මුලු ලමා නිවාසෙම ලස්සන කරන විදිය විවේත් මතක් කර ගත්තා . ඒ වගේ ම එයා අතීත මතක වල ගිලෙද්දී ආග්ර බලන් ඉන්නේ බර කල්පනාවක ඉන්න විවේත් දිහා . එක වෙලාවකට සතුටින් දිලිසෙන ඇස් තව වෙලාවකට දුකින් තියෙද්දී කොල්ලා කල්පනා කලේ ඇයි ඒ කියලා . ඒත් වැඩි වෙලාවක් එහෙම කල්පනාවක ඉන්න බැරි උනේ එතනට කෑගහගෙන ආව කෙනා නිසා . විවේතුත් එක පාරටම ගැස්සිලා බැලුව්වෙ කවුද කෑගහගෙන එන්නෙ කියලා . අනිත් යාලුවො ටික නම් හිනා වෙවී බලන් ඉද්දී ආග්ර නම් ඉන්නේ හෙන සතුටින් .
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
කවුද ලමයි ආවේ කෑගහගෙන . මම නම් දන්නෙ නැතෝඔ
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
![](https://img.wattpad.com/cover/352626573-288-k194341.jpg)