🦋part 07🦋

25 10 1
                                    


අග්‍රව් ඉන්නේ කන එක අත ගගා හෙන හිනා වක් දාන් සිහින ලෝකෙ . එක පාරටම කොන්දට වැදුන පාර නිසා මේ ලෝකෙට ආව කොල්ලා බලන් ඉන්නේ අම්මයි තාත්තයි දිහා . අම්ම නම් හෙන සැකෙන් වගේ බලද්දි . තාත්තා හෙන පල් එකට හිනා වෙනවා .

🧑 මම මේ දැක්කමයි හිනා වෙවී කන මනුස්සයෙක් ව . මොකො පුතා හිනා හතු වත් කෑවද .

" මොකක් මේ....මෙ..මෙ

👩 මේ මේ මොකද්ද ආආ .

" මුකුත් නෑ අප්පා . කන්න දෙන්නකෝ .

🧑 මොකෝ අද රෑට කන්නෙ . මොකෝ උනේ .

" ආඅ....මේ.. මට බඩගින්නක් ආවා. ඒකයි

🧑 හ්ම්ම්ම්ම් ඒක මිසක් . මම හිතුව මේ කවුරුහරි රෑට කන්න කියල කිව්වද කියලා .

" මට මොකා කියන්නද අනේ ඩැඩා යනවකෝ අප්පා "

👩 හ්ම්ම්ම්ම් හෙන මහන්සී අප්පා . මම යනවා wash එකක් දාගන්න

" හ්ම්ම්ම්ම්ම් "

🧑 මේ අද කොහෙද හිත තියලා ආවේ . කෙල්ල ලස්සනද .

" ලස්සනයි මම කියන්නෙ නෑ . "

🧑 කියන්න ඔනෙ නෑ . ඔය ඇස් ඔක්කොම කියනවා . මොකො මේ ඔය ඇස් ඔච්චර දිස්සනෙ ගහන්නේ හ්ම්ම්ම්

" එහෙම එකක් නෑ .

🧑හ්ම්ම්ම් හ්ම්ම්ම් මටත් මහන්සී මාත් යනවා wash එකක් දාන්න . මට කැමති දවසක කියන්නකො එහෙනම් . හුහ්

" ඒක මේ.......

🧑 හරි හරි පස්සෙ කියන්නකො .

" හ්ම්ම්ම්ම් "

හ්ම්ම්ම් තාත්තා යි පුතයි මේ කතාව අම්මා නැති තැන ඉතින් . තාත්තා ට මේ දේවල් තේරෙනවා . අම්මට ඉතින් ඔව්ව ඔයිට වඩා තේරෙනවා . එත් එයාල තමන්ගේ දරුවට වැරද්දක් වෙන දෙයක් කරන්නෙ නෑ . එයලා තමන්ගෙ ලමයට යන පාරේ යන්න දීලා බලන් ඉන්නවා . වැරද්දක් වෙන්න ඉස්සෙල්ලා හරි ගස්සනව . ඒ මොනා උනත් මේ අම්මයි තාත්තා යි දන්නවා තමන්ගේ ලමයා වැරදි දෙයක් කරන්නෙ නෑ කියලා .

ආග්‍ර කාල ගියේ room එකට . ගිහින් phone එක අරන් බැලුවේ නිකමට . ඒත් ඉතින් දැක්ක දේ නිසා මල් හිනා යන්නෙ නිකන්මයී. විවේත් good night ස්ටිකර් එකක් එවලා තියනවා දැක්ක එයා එක බලලා ගියේ යාලුවෝ ඉන්න group එකට. ගිහින් උනුත් එක්ක පල් හෑලි ටිකක් කියෝලා නිදා ගත්තා .

Dear sir 😎Where stories live. Discover now