😉 episode 5❤️

106 14 9
                                    

ඔහොම සතියකුත් ගෙව්නා දැන්නම් මේන් හව්ස් එක තනිකර පිස්සිගේ පලා මල්ල වගේ සුගා කාටවත් එලියට යන්න දුන්නේ නෑ දැන් නම් කට්ටියට හොදටම හොදයි
කෝමහරි අද සුගා මිස්ටර්. මින්ගේ අමාත්‍යාංශයේ වැඩකට යනව කියලා මුන්ට දැන ගන්න හම්බුනා

Suga:මන් දැන් ටිකකට එලියට යන්වා තමුන්ලා කවුරුත් මොනවත් ජල්තර වැඩ කරන්නේ නැතුව ඉන්න්වා හොදේ

කුකිය වටපිට බලන ගමන්

Jk:අපි එහෙම කරන්වද...මෙ අපි... නෑ හියුන්

Hana,anyu:ඒකනේ

Suga:මන් යොන්ජුව තියලා යන්නේ මුකුත් කරලා අහුවෙන්න එපා

All:ඔක්කේ...

සුගා පහලට යනවත් එක්කම වාහනේ සද්දේ අහන් හිටපු සෙට් එක ටක් ගාලා යොන්ජු ලගට ගියා

Anyu:යොන්ජු අපිට දැන් එලියට යන්න ඔයා අපිට උදව් කරන්න ඕනේ
ගාර්ඩ්ලට කියන්න ඔයා එක්ක යන්නේ කියලා

:ඒත් පොඩි මිස්...

Jk:යොන්ජු දන්නවනේ මේරි...

:ආ හරි හරි හැබැයි මුකුත් උනොත් මාව බේරන්න හොදේ

Tae:අන්න ඒම ඉන්න ...හැබැයි මේගොල්ලො ලග ඔයගෙයි එයාගෙයි ගැන මුකුත් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

ටේ මුන් ලග මුත් මේරියි යොන්ජුයි ගැන මොනවත් නෑ කියලා වැඩේ වන කරන්න යද්දි උගේ කට අස්සට අත දාපු ඇන්‍යුවා ඌව ඇදන් ගියා

Anyu:යමු

යොන්ජු ගාර්ඩ්ලව ශේප් කරලා කට්ටියව ඒ අතරේ මාරු කෙරෙව්වා
කට්ටිය පයිම ඇවිදන් ආවේ පාර්ක් එක ලගට

Jk:එහෙනම් කතා වෙච්ච ප්ලෑන් එක මතකනේ  අපි ආපහු කාඩ් එක ගන්න ඔනේ  ඒත් එක්කම අරූට රිටර්න් එකකුත්
හනා අරක ඉස්සුවනේ සුගා හියුන්ගේ මේවා එකෙන්

Hana:යෙස් මට තව එකක් හම්පුනා එක ශැපයි

බෝතලයක් උස්සන් තව එකක් කිහිල්ලේ ගහගන හනා කියද්දි

Jinu:ඔය බාර දීලා තියෙන්නේ මරු එකාට දැන් මූව නිදිකොරෝලා තමා කරන එකක් කරන්න වෙන්නේ

Anyu:ඒනම් පටන් ගමු...ටේ ඔයා මාත් එක්ක

කට්ටියම බ්ලූටූත් ගහගන ප්ලෑනේ විදියට විසිරුනා

 bonjour mr.police (PJM)(complete )✅Where stories live. Discover now