(ඔයාලා දන්නවනේ කතාවක් ලියනකොට auther ලියනකොට ඒලා මවාගන ලියන විදිය නෙමේ readerlata ෆීල් වෙන්නේ soo කියවද්දි අන්තිම ටික හෙමීට කියවන්න)😙🫠🫴🏻
දැන් සතියකුත් ගියා හෙට තමයි එන්ගේජ්මන්ට් එක ඉතින් අද මින්හියුකා ඇන්‍යූලගේ ගෙදර ඇවිත් ගියේ හොදකටනම් නෙමේ
කෝමහරි රෑ කට්ටියම එකතු උනේ හෙට මාස්ටර් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න
Suga:හෙට ලීගල්ගේ ලොකුම ඩ්‍රග් ඩීල එක මිනිහා කපටිමත් නෑ කට්ටියගෙම අවදානේ වෙන පැත්තකට යන නිසා වැඩේ කර ගන්න...
Jhope:ඔව් හෙට ලොකේශන් share කරපු ගමන්ම.. ඒක මන් කරපු වැඩ නිසා සෙන්ඩ් වෙන්නේ නෑ එතකොට මන් යවන ලොකේශන් එකට තමා ඔක්කොම ඩ්‍රග් ට්‍රක් ටික එන්නේ....
Jm:එතකොට ඒ ඔක්කොම සෝල් ටව්න් එක හරහා යන්න ඕනේ එතකොට ඒක NIS එකට ඉව වැටෙනවා
මන් NIS එකේ ලොක්කා එක්ක වැඩේ බලා ගන්නම්...
මේක ශාක්ශිත් එක්කම අල්ලන්න ඕනේ කේස් එකක්Anyu:හැබැයි ගෙනියන්න කලින් මට උගේ මූන සමතලා කරන්න ඕනේ ඌ වෙනුවෙන් ගව්මක් අදින්න වෙනවට...
සැක් හීලස් දාන් ඉන්න බෑJk:මේක ඉවර කරපු ගමන් අපි ඔක්කොම එක දවසේ බදිමු හොදේ😁
Tae:එතකොට පැනි හදේ යන්නෙත් එකම රූම් එකේද...
Hana:නදකින් උබ හිතුවද අපි පබ්ලික් $## කරනව කියලා උනහපුලුවෝ
Jinu:නදකින් මුගේ මොලේ පුකේද...
Tae:පුකේද නැද්ද කියලා..ඒවා දන්නේ ඔයා තමායිනේ බබා..
💥
(සා තේ ලස්සනට ගුටි කනවා ජිනූගෙන්...😂)Anyu:මන් උබලගේ දෙවෙනි මනමාලි හොදේ මන් කාව බදින්නද ඉතින්...
ඒක ඇහිච්ච ගමන් ජිමිනා කර වෙන්න ගත්තා
Suga:හම්මට කර ගදක් එන්නේ නැද්ද කාටවත්..
Jk: එනවා එනවා හියුන් ....
Hobi:අනේ ඔයාගේ හිනාව ලස්සනයී නේ යුන්ගියා......පිස්සු හැදෙනවා
Anyu,tae,jinuhana,jk:👀 👀👀
Anyu:හප්පට මගේ පාන් පෙත්ත
ඔහෝම ඉන්න රත්තරනේ මන් එනවා ඔයාව බේර ගන්න....
YOU ARE READING
bonjour mr.police (PJM)(complete )✅
Fanfictionහිනා වෙන්නයි සොෆ්ට් රොමෑන්ස් පිරුනු ලස්සන කතාවක්.... "suga:min anyuuuu තමුන් නම් කියන කිසි දෙයක් නාහෙට අහන්නෙ නෑ ආර්ර්ර් ර් තමුනුයි තමුන්ගෙ යලුවොයි ඔක්කොම එකයි ________________________________________ Jm:දන්නවද ඔයා ෆයිට් කරද්දි මාර සෙක්සිනේ මන් ඉවසන...