😉 episode 6❤️

98 14 8
                                    

(Next day morning)

Suga:මැන්ටල් කේස් ටික නැගිටිනවා දැන් වෙලාව කීයද ආ ...

Jk:අනේ හියුන්ගි තව ටිකක් ඉන්න දෙනවකෝ ....5මිනිට්ස්

Suga:කට්ටිය නැගිටින්න මට දෙයක් කියන්න තියෙනවා...
පොඩ්ඩක් අහලා නිදා ගන්නවලකෝ..

Anyu:ඈ.... කියන්න කියන්න ඒයි නැගිටින්න..

Suga:දැන් මන් සැරයක් කිව්වා නැගිටින්න කියලා

Hana:හම්මට මොකක්ද යකෝ ඒ ගහපු අකුන

සුගා කියලා කියලා බැරිම තැන එකපාරම කෑ ගැහුවම
කට්ටිය ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා එක්කෙක්ටවත් නිදිමත කොහෙන් ගියාද නෑ

Jinu:කියන්න හියුන්

Suga :මට අප්පා කතා කලා US එන්න කියලා එහෙ වැඩ ටිකකට
මේකට ඔක්කොම ඇමතිවරු යනව ඉතින් අප්පගේ උදව්වට මටත් යන්න වෙන්වා
එතකොට ඔයාලගේ අප්පලාටත් යන්න වෙනවා
ඒක නිසා මට කිව්වා ඔයාලව මේන් හව්ස් එකේ තියා ගන්න කියලා නැත්තන්
ඔයාලට ලෙක්චර්ස් මග ඇරෙන්වනේ...හැබැයි කවුරුත් කොලේජ් යන්නේ නෑ....දවසක් ඇර දවසක් මේන් හව්ස් එකට එයි ලෙක්චර්ස්ලා එයි
සති දෙකක් ඉන්න වෙන්වා us වල
ඉතින් මන් ගියාම හොදට ඉන්නවා කියලා පොරොන්දු වෙන්න මේ පාරවත් plzzz

කට්ටිය මූනට මූන බලන්

Tae:සා.... නියමයි සති දෙකක් අපි කට්ටියට කවුරුත් නෑ...

ටේ කියනවත් එක්ක ඒක අනුමත කල සෙට් එක

:ඔව් හියුන් මේ මොහොතේ සිට පොරොන්දු වෙනවා...
අපි ගාර්ඩ්ලව නොමග යවලා කොහෙවත් යන්නේ මොන්ගල් වැඩ කරන්නේ නෑ කියලා..සත්තයි ඔයාගේ පූස් නැට්ට පල්ලා...

Suga:ඒත්මට තමුන්ලව සුවර් නෑ ....ඒක නිසා මන් ජිමින්ට කිව්වා ඔයාලත් එක්ක සති දෙකම මෙහෙ නැවතිලා ඔයාලව බලා ගන්න කියලා...

Jm:හායි ලමයිනේ

මෙච්චර වෙලා ඉහේ මල් පිපි පිපි ඒ මල් කඩපු උන් තික මනෝපාරෙන් එලියට විසික් උනේ

:මොකක්...

Suga :ඔව් ඇයි...

Anyu:නෑ... නෑ.... මුකුත් නෑ හියුන් කවද්ද යන්නේ

 bonjour mr.police (PJM)(complete )✅Where stories live. Discover now