ජිමිනා කෝමහරි වටේම ඇවිද්දවලා හවස වෙද්දි කෙල්ලත් එක්ක ගෙදර ඇවිත් දාලා එයාගේ එපාර්මන් එකට ගියේ වොශ් එකක් දාන් ආපහු එන්න
ආව වෙලාවේ ඉදන් ඇන්‍යුවට කනක් ඇහෙන්න නෑ අරුන් හතර බෙලිකටු මාලේ හොල්ලනවා ලග ඉදන්...
Hana:උබට නිකන්වත් හිතුනේ නැද්ද අපිට කියන්න ඈ
Jinu:යකෝ මේකට මොකක්හරි කොරන්න අපිත් උදව් කරන්වා..ආ නැද්ද
Tae:හැම දේටම උදව් කරන අපිට උබ මේම කලා
බිත්තර ද්‍රෝහියාJk :යකෝ බලහන් පෝන් එක කොච්ජර කෝල් කලාද කියලා
ඇන්‍යුවා ඇහෙන්නේ නෑවගේ හෙඩ් සෙට් දෙක දාන් ඉන්නවා
Hana:ගලවහප් ඕක bitch...
Jk:ඇහෙන්නේ නෑ වගේ නෙද
හනා කෑ ගැහුවත් ඇන්‍යුව ඇහෙන්නෙ නෑ වගේ ඉද්දි ත්‍රස්තවාදී කන්ඩායම මෙහෙයවපු ටේ
Tae:ආආ averagers assemble
Jinu,hana,jk:yaaaaahhhhhhhh
මුන් ටික දාගන ඇන්‍යුවා උඩට පැනලා දාගන ගහන්නයි කොනිත්තන්නයි ගත්තා
Anyu:බැහැපිය යකෝව් ගහන්න එපා...
ආව්ව්
ආව්
ආව් රිදෙනවා බල්ලනේ...කෝමහරි මුන්ගෙන් බේරිලා කෙලින් උනාම කට්ටිය ඇන්‍යූ ඉස්සරහට ඇවිත් ඉදගත්තේ cid එකෙන් ප්‍රශ්න කරන්න වගේ
Hana:තමුන් බරපතල වැරැද්දක් කරලයි තියෙන්නේ මොනාද නිදහසට කාරනා
ඒත් ඇන්‍යුවට උරහිස හරියෙන් තද වෙද්දි අත ගාලා බැලුවේ මොකෝ කියලා
කෙල්ලට අහූනේ කොන්ඩයක්ටේයියා තාමත් හපාගන...
(මුගේ දත් ටික හිරමන තලේ වගේ😂ඇති ජිමින් වැරදියට හිතන්න එපා හොදේ)
:රිදෙනවා උනාපුලුවෝ....
Tae:ඔයා මාශ්මෙලෝ එකක් වගේ...
:තමුන් මෙහෙ එනවා
ජිනුවා තේයියව ඇදලා ගත්තම
හනා ආපහු කතා කරාකෝමහරි ඒවටත් උත්තර දීලා හවස් උනාම මුන් ටික ගෙදර ගියේ වොශ් දාන් එන්න
කෝමහරි ජිමිනා ගෙට එද්දි මේඩ්ලා ටික ඇන්‍යුවාගේ කාමරේට ඇදුම් උස්සන් යනවා එනවා
ඒ අතරේ මල් පෝච්චි බිදෙන සද්දත් ඇහෙනවා
ජිමිනා ගියේ ඇයි කියලා බලන්න
YOU ARE READING
bonjour mr.police (PJM)(complete )✅
Fanfictionහිනා වෙන්නයි සොෆ්ට් රොමෑන්ස් පිරුනු ලස්සන කතාවක්.... "suga:min anyuuuu තමුන් නම් කියන කිසි දෙයක් නාහෙට අහන්නෙ නෑ ආර්ර්ර් ර් තමුනුයි තමුන්ගෙ යලුවොයි ඔක්කොම එකයි ________________________________________ Jm:දන්නවද ඔයා ෆයිට් කරද්දි මාර සෙක්සිනේ මන් ඉවසන...