😉 episode 9❤️

88 12 22
                                    

(Next day morning )

Jm:නැගිටින්නකෝ කෝ යුන්ගි එනවත් ඇති නැගිටින්න මෙහෙම ඉන්න බෑනේ

මොන පිස්සුද පස්ස උඩදාන් ජිමිනාව තුරුලු කරන් නිදි
ජිමිනාගේ බෙල්ල හරියෙන් වතුර වගේ දෙයක් දැනෙද්දි ජිමිනා අමාරුවෙන් ඔලුව උස්සලා බැලුවේ බැලුවේ මොකක්ද කියලා
ටේ කට ඇරන් කෙල පෙරන්  නිදි ඉතින්

ඔයාලා බලන්වා ඇති ඇයි මේ කියලා ඊයේ ඇන්‍යුවා දන්නේ නැති උනාට එයා කිව්වනේ අරක..අරක අනේ
ඉතින් ඊට පස්සේ එයා ජිමින් එක්කනේ දොයිය ගත්තේ...වැරදියට හිතන්න එපා ඔය ඉතින්

Flashback

කුකියත් හිනා වෙලා උඩට ගියා

ඒත් එක්කම

Tae:ඈඈඈඈඈ  මහසෝනා

Hana,jinu:ඈඈඈඈඈ 

Jk:මොකද මේ ඔහොම ඉන්න

අර තුන් දෙනාම උඩට ගිය වේගෙන්ම ආපහු ඇවිත් කුකියාගේ ඇගට පැන්නා කුකියාට බැලන්ස් නැතුව බිමට වැටුනා

Jk:ආව්අව්ව්ව්ව්ව්ව්  

:කුකියෝ ඈඈඈඈඈ

Jk:මොකද උනේ ඇයි මේ

Hana:කු...කු....කු....කූක්....උ...ඩ...තට්ටුවේ.....කව්ද.....ඉන්නවා.....ඈඈඈඈඈ බයයි.....එයා.....උඩ...එල්ලිලා.....අප්සයිඩ් ඩවුන් ඉඩියෙ......

Tae:අනේ කුකී මට බෑ උඩට යන්න ම...මහසෝනා ඉන්නවා...ම.....ට....චූ....චූ... චූ බරයි....

Jk:අනේ තමුන්ලට පිස්සුද  ඔහොම ඉන්නවා මන් බලන්න

කුකියා පඩිපෙල නැගගන උඩට ගියා

:ඈඈඈඈඈ  බුදු අම්මෝ බේර ගනියෝ....මෙන්න මූ මාව අල්ලගන
ආඅහ්හ්හ්....

:oh no...

මෙන්න මුන් ටික බිමට පත බෑවිලා එහෙන්ම ජිමිනාගේ කාමරේ දොර ලගට දුවනවා
නෑ දිවෙන්නේ නෑ මුන් ටික එකතැන ලිස්සනවා

Jk:ඈඈඈඈඈ පල දොර ඇරපන්

කුකියා ටේව තල්ලූ කලාම පරඩැල වගේ කැරකිලා ගිහින් දොරේ ඩොක් ගාලා හැප්පුනා
ඒ සද්දෙට ගිමිනා දුවලා ඇවිත් දොර ඇරියම අරුන් ආපු ගැන්මෙන්ම ජිමිනාවත් පෙරලන් එකව පාගන්
තුනම ඇදට පැනලා ඇන්‍යුවව බදා ගත්තා
ඒ නිසා වෙරි වෙලා ඉන්න ඇන්‍යුවා ගැස්සිලා ඇහැරුනා

 bonjour mr.police (PJM)(complete )✅Where stories live. Discover now