ඔහොම සතියක් යද්දි කතා කර ගත්ත විදියට අද තමයි වෙඩින් එක දවස
අපේ කොල්ලො කෙල්ලෝ ඔක්කොම එක දවසෙ තමා බදින්නේකෝමහරි ගව්මක් අදින්න වෙනවට ඇන්‍යුවා ඉදියේ මාර තරහකින්
ඒත් ජිමිනනම් රතු වෙලා ඉදියේ ලස්සනට අනිත් තුනත්
ඒමයි
තව ඉතිම් සුගාගේ hubbyත් ලස්සනයිකුකියා දාගන හනාට පැනි හලනවා
ටේය්යා දත්ටික විලිස්සන් ජිනුවා දිහා බලන් ඉන්නවාමෙයාලා හැමෝම ඉතිම් හෝල් එකට ඇවිත් තමන්ගේ patnerගේ අත අරම් මිය යන තුරා එකට ඉන්නවා කියලා පොරොන්දු දීලා අත්සන් කරලා දැන්
:now you may kiss your partner...
කිව්ව සැනින් මෙන්න මුන් ජීවිතේට කිස් කරලා නෑ වගේ ඉබ ගන්නවා හෝල් එකම silent....
කෝමහරි ආව කට්ටියට කතා කරලා තැන්කූ කියන්න අලුත බැදපු කපල් ටික හෝල් එක වටේ යද්දි....
සුගා නැවතුනේ එයාගේ පරම හතුරෙක් කතා කල නිසා
:හායි සුගා congratulations ...
සුගා මාරාන්තික බැලමකින් බැලුව ඉදපු කෙනානම් ඩිම්පල් පේන්න හිනා උනා
Suga:thank you
හිනා වෙලත් බෑ නොදිත් බෑකමට ආමරුවෙන් අහක බලාගද්දි ඊට එහා පැත්තේ ඉදන් ඉදපු ජින්
Jin:congratulations yoongi
Suga:thank you..ji.....
සුගා කියන්න හදද්දිම නැම්ජූනා ජින්ව තුරුලු කරන් මැද්දට පැනලා
Nam:මේ ඉන්නේ මගේ හබී
Suga:මන් දන්නවා
Hobi:හායි මම හොබී එතකොට මේ ඉන්නේ මගේ හබී..
හොබියාත් දෙවනි නැති වෙන්න ජින්ටයි නැම්ජූන් ටයි හිනා වෙලා සුගාව බදා ගත්තම ජින්ට විතරක් හිනා උන සුගා නැම්ජූනට රවාගන
:අපි යන්නම් ජින්ශී..
_Namjoon mind :නදකින් බිලාලයා😒 රවන කැත විතරක් අබරලා දෙන්නම් බොට ගේමක් පූස් ජීවිතේ නැති වෙන්නම...😌🙌🏻_
කියලා හිතන ගමන් සිරික්කිය දාම් චුයින්ගම් වගේ ලැලිලා ඉන්න කුකියයි,ටේයියයි,ඇන්‍යූවායි දිහා බැලුවා
YOU ARE READING
bonjour mr.police (PJM)(complete )✅
Fanfictionහිනා වෙන්නයි සොෆ්ට් රොමෑන්ස් පිරුනු ලස්සන කතාවක්.... "suga:min anyuuuu තමුන් නම් කියන කිසි දෙයක් නාහෙට අහන්නෙ නෑ ආර්ර්ර් ර් තමුනුයි තමුන්ගෙ යලුවොයි ඔක්කොම එකයි ________________________________________ Jm:දන්නවද ඔයා ෆයිට් කරද්දි මාර සෙක්සිනේ මන් ඉවසන...