😉 episode 12❤️

58 9 14
                                    

මින් හියුක්ලා ගිය ගමන්ම ඇන්‍යූ මින් ලගට ආවා

:අප්පා මට කියන්න ඇයි ඔයා අච්චර බයෙන් කතා කරන්නේ
එතකොට ඇයි අර මිනිහා ඔයාගේ අතතදකරන් මිරිකලා බලෙන්ම උත්තර ගත්තේ
ඔයා කැමැත්තෙන් නෙමෙයි මේ දේ කරන්නේ....
එහෙමනේ

සුගාත් එතනට ගියා

Suga :අප්පා කියන්න ඒ මිනිහා හොද කෙනෙක් නෙමේ කියලා දන්නවා
කියන්න ඒක නිසා
මොකද උනේ කියලා දැන්මම...
ඔයා මොනා හරි හංගනවා

Soha:කියන්න මින් තවත් මේවා හංගලා වැඩක් නෑ ලමයින්ට

Jm:මිස්ටර් මින් කියන්න මට මේ මිනිහාගේ ඩ්‍රග් ඩීල් ගැන තොරතුරු ඕනේ තරම් තියේ ඒ වගෙම තව ශාක්ශි හොයා ගත්තොත් මිනිහව පුතත් එක්ක ජීවිත කාලෙටම හිරේ යැව්ව හැකි

Jk:අංකල් අපේ අප්පලත් ඉන්නවා අනික ජිමින්ශී පොලිසියෙනේ අපිට මේවා විසදුවහැකි

Min:හොදයි අහගන්නකෝ

මින් හොද හුස්මක් අරන් කතාව කියන්න ගත්තා
ඇන්‍යූ ඉපදෙන්න කලින් අපි ගොඩාක් දුප්පත්
එතකොට යූන්ගිත් ගොඩක් පොඩී
ඉතින් අපිට කරන්න කිසිදෙයක් තිබ්බේ නෑ කොටින්ම කන්නවත්
ඇන්‍යූ සෝහාගේ බඩට ආවත් එක්කම
සෝහාට බූසාන්ව අම්මලාගේ ගෙදර යන්න ඕනේ උනා
එයාව යුන්ගිත් එක්ක කෝමහරි බූසාන් දාලා එද්දි අපී ඉදපු ගෙදර බඩු එලියට ඇදලා දාලා මන් ඇහුවම ගිහින් කිව්වේ මේතම ලීගල් එන්ඩස්ට්‍රී එකෙන් ගත්තා කියලා
ඉතින්
මන් කෙලින්ම ගියේ ලීගල් එනඩස්ට්‍රී එකට
ගියහම මාව කලින් ඉදන් ලීගල්(මින් හියුක්ගේ අප්පා)
බලාපොරොත්තුව ඉදියා වගේ මාව පිලිගත්තා
ඒයා මට හොදින් කතා කරලා
මට ගේකුත් එක්ක සල්ලිත් දුන්නා
මමත් මෝඩ වෙලා ඒවා සියල්ල පිලි ගත්තා

ඊට පස්සේ මන් බිස්නස් පටන් ගත්තා ලීගල් ඒවටත් උදව් කලා
ඊට පස්සේ ලීගල් මාව පොලිටිකල් වලටත් දැම්මා
ඒත් මිනිහා මිනිහා ආදරේකට නෙමේ මාව මේ තත්වෙට ගෙනාවේ මට කියලා තේරුනේ පස්සේ..
මාව රූකඩේ වගේ නටව නටව මිනිහට ඕනේ වැඩ ටික කර ගන්න
මටත් සල්ලි හම්බෙන නිසා මන් සේරම කලා මොකද මගේ ලමයි සැපට ජීවත් වෙනවා...
ඒත් කාලයක් යද්දි මට තේරෙන්න ගත්තා මන් පරක්කු වැඩී...
ඊට පස්සේ මන් පස්ස ගහද්දි මිනිහා මාව බ්ලැක්මේල් කරන්න ගත්තා දැන් මිනිහා කියන්නේ මාන් ඒවා නොකලොත් පව්ලම මරලා දානව කියලා
මින් හියුක්‍ට ඇන්‍යූ ඕනේ කිව්වම මන් අකමැති උනා ඒත් ඇන්‍යුව මරන්වා කිව්වම මට බය හිතුනා
ඇන්‍යූ බන්දන්නත් ලීගල් පාවිච්චි කලේ ඒ උපක්‍රමේමයි
මට සමා වෙන්න පුතේ අප්පාගේ වැරදි නිසා ඔයාලට විදවන්න වෙනවට....

 bonjour mr.police (PJM)(complete )✅Where stories live. Discover now