😉episode 2 ❤️

140 14 4
                                    

(In the morning )

ඇන්යුවට මුන හරියෙ යමක් දැනෙද්දි කෙල්ල ලාවට ඇස් ඇරලා බැලුවා
ඇත්තම කිව්වොත් ඒක කකුලක්...
ඔව් තේයොංන්ගේ කකුල් කෙල්ලගේ මූනේ...
මූ බල්ලෙක් කියලා හිතන්ද කොහෙද කලුලෙන් ඇන්‍යූ වගේ මූන කහනවා

:තේයො..හම්මට

තේයොංගෙන් නින්දෙන්ම කකුල් පාරක් කාපු කෙල්ල එහෙන්ම බැලුවෙ අනිත් උන් දිහා

තේයොං තනිකර ඇදේ upside down අඩු බඩු සේරම අනිත් උන්ගේ ඇගවල් උඩ
ජන්ග්කුකා කෙලින්ම හනාගේ ඇග උඩ
ඒකිට ගානක් නෑ කෙලත් පෙරන් නිදි
ජිනුවා ඇදේ කොනේම වැටෙන්න ඔන්න මෙන්න
ඒ අතරේ ටේ අනික් කකුලෙන් ජිනුව තල්ලු කරනවා

Jinu:කවුද බල්ලෝ මාව තල්ලු කරපු එකා .....හම්මට තේයොං
තමුන් කෝමද ඔහොම නිදියන්නේ අනිත් එව්න්ව තල්ලූ කරලා ඉදහන් මන් තොට

ජිනුවා එතන තිබ්බ සෙරෙප්පුව අරන් තේයොං ට ගැහුවට් ඒක වැදුනේ හනාට

:මොකාද බල්ලො මට ගහපු එකා

හනා එහෙන්ම නැගිටින්න හදද්දි ඒකිගේ ඔලුව මෙච්චර වෙලා ඇග උඩ හිටපු කුකියාගේ නිකටේ වැදුනේ කට ඇරන් දිව එලියට දාන් හිටපු කුකියට තරු පෙනෙන්න දිව හැපෙද්දි

:ආව්වා...... මගේ දිව

:ඒයි අයින් වෙනවා තඩියෝ ඇග උඩින්

හනා ජන්ග්කුක්ව තල්ලු කරන් නැගිටිද්දි
ඒකා ගිහින් වැටුනේ තේයොං ගේ ඇග උඩට

Tae:මොකාද අඩෝ මගේ පුක ඉබින්නේ...

Anyu:ඊයා ඕකා පුක හෝදන්නෑ කක්කා දාලා

:ඇයි උබ බලන් ඉදියද

ඒකා එහෙන්ම කකුල ගසද්දි ඒක තද පාරකින් කෙලින්ම වැඩුනේ ඇන්‍යූවගේ මූනට මේ පාරනම් තදටම වදුනා හොම්බ ක්‍යොක්කන් වෙන්න

:ඒයි උනහපුලුවෝ .......ඇයි යකෝ හැම වෙලේම මගේ මූනට ගහන්න

තේට ගහන්න පනින අතරේ කුකියා එහෙන්ම කෙලින් උනා ඒත් එක්කම ගහන්න ගිය පාර ජන්ග්කුකාට වදිද්දි ජන්ග්කුකාගේ ඔලුව වැදුන ඇන්‍යුවා එහෙන්ම ඇදෙන් පහල ජිනුවා ගේ ඇගේ

:හුටා .....යාහ්..... ඔලුව

:මොන බල්ලද අඩෝ මිසයිල යවන්නේ

 bonjour mr.police (PJM)(complete )✅Where stories live. Discover now