Episode 01

61 5 0
                                    

:ඔම්මා....
ටේ හවස වැඩ ඇරිල ගෙදරට ඇතුළු වුනේ පුරුදු විදියටම අජුම්මට කතා කරලයි.
:අනේ අනේ ලමයො...ඉන්න මම එනවා..
:අනේ අජුම්මා... උම්ම්....🥺

:මේ මොකෝ පොඩි එකෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

:මේ මොකෝ පොඩි එකෙක් වගේ..දෙන්නෙ දෙකක් ..
:හී... මගෙ බෑග් එක ගන්න කෝ සුදූ...මං ගියා..😁

ටේ කියන්නෙ හරිම තැන්පත් කෙනෙක් 🙂💔ඒක ඔයාලට දැන් පේන්න ඇති.. එයාට ඔම්මයි අප්පයි නැති උන දවසෙ ඉදන්ම එයාව බලාගත්තෙ අජුම්මා අම්ම නැති ටේට අම්ම කෙනෙක් උනේ අජුම්මා ඉතින් ටේ අජුම්ම ට කියන්නෙ ඔම්මා කියල.

Ajumma pov...💭

:මගෙ පුංචි එකා කොච්චර වයසට ගියත් හුරතල්  වෙන එකමයි වැඩේ...
                          
                           Pov end.
  Tae ගිහිං wash එකක් දාගන්න හිතාගෙන bathrob එකක් ඇඳගෙන washroom එක පැත්තට ඇවිදගෙන ගියා.

Beep Beep..💬➡️

:Oh shit කමක්නෑ පස්සෙම බලනවා.
.
.
.
:oh noo  මෙයාට මොකක් වෙලාද.

  Tae ඒ නම්බර් එකට call එකක් ගත්තා.ඒ නම්බර් එක not answered  නිසා phone එක එහෙම්මම ඇඳට විසිකරල දාල washroom එක ඇතුලට ගියා.
.
.
.
.
.
.

30 minute left..➡️

:අජුම්මා කෝඅර  බූරුවා.
:ඇයි යූන්ගි පුතේ කේන්ති ගිහිල්ල වගේ .කෝ මේක බීල ඉන්න.
:අනේ ඔව් අජුම්ම කෑගහල කෑගහලම උගුර නියගෙට අහුවෙලා වගේ.

ගුඩුස් ගුඩුස්..🥛
 
:අනේ අජුම්මා මූව නම් හදන්න බෑ.කොච්චර කිව්වත් ඔය මිනිහට බෑනෙ ඔය කුකුල් කේන්තිය පාලනේ කරගන්න. හොඳම project එකක් මිස් උනා මුගෙ වැඩ නිසා.
.
.
.
:දැං මම  මොනාද යූන්ගි කලේ 🤨
:මොනාද..මොනාද...තමා අහන කැත විතරක් පොරමෝල වගේ .😤
:අජුම්මා මූගෙ නැට්ට පෑගිලාද බලන්න 😁පව් අජුම්මා චුට්ටක බලන්න 😌
:යාහ්හ්හ්හ්හ්හ්😤...හම්ම්ම්🧊🧊🧊🧊සනීපයි......
.
.
.
02minutes left..➡️

ONE NIGHT [Taekook oneshot]Where stories live. Discover now