ඇත්තටම් මං ඉස්සෙල්ම මගෙ කතාව කියෝන දෙතුන් දෙනාගෙන් සමාව ඉල්ලනවා🤕🙏මොකද මං ඉතින් කතාවට ඉක්මනට update දෙන්නෙ නෑනෙ 😪 මේ කතාව ඔයාල කියවන්නෙත් කැමැත්තකින් නෙමේ වෙන්නැති💔ඒත් ඔයාල එක්කෙනෙක් දෙන්නෙක්ගෙ views වැටුනම මට හරිම සතුටුයි 🙂🥀කියල ඔයාල දන්නෙ නෑනෙ 😕💔මට කතාව daily update කරන්න බැරිවෙයි 🥀 scl exam නිසා තවත් පරක්කු වෙයි හරිද තරහ ව්ර්න්න එපා🙂❤ මං ඔයාලට හරි ආදරෙයි මගෙ pulshi ලටික සතුටින් පරිස්සමින් ඉන්න ඕනි හරිද ❤️
___________________________________Back to story 🥀
Kookie:-📱ඕඕ මිස්ටර් ශින්......මම මේ ඔෆිස් රූම් එකට යන ගමන් ඉන්නෙ.....හරි එහෙනම්...ok
Call end
ජංකූක් එයාගෙ ඔෆිස් රූම් එකට ගියා. උදේම තිබුණු files වල correction බලල ටේබල් එක උඩින් තියල අත්දෙක උඩට උස්සල හිරි කඩල සීට් එක ට හේත්තුවක් දාන්න හිතාන චුට්ටක් relax වෙන්න ගත්තා
ට්රීංට්රීං🔔🔔🔔🔔
බලහංකො ඉතිං හිරිකඩල ටිකක් relax එකක් ගන්න ගියා..ෆුෆ්...කමන්නෑ..☎️ඔව් sir... ඉවරයි සර්....ok..ok sir
Kook pov~~
අද සර්ගෙ කටහඬවෙනස් වෙලානෙ...🤔🤔🤔🤨🤨🤨
Pov end~~
ටොක්ටොක්🚪🚪
:Come in....
Kook එයාට permission ලැබුණ නිසා office room එකට ඇතුල්වුණා.
:Oh i'm sorry sir..
:No no mr...I'm new owner of this office .
:But sir...........ඇලුත් සර් කවෘ වෙන්න ඇතිද 🤔ටේහ්යෙන් කියල හිතපු සූකිරි බෝල ටික වෙනුවෙම් තප්පර අරික්කාලෙන් කාලක නිශ්ශබ්දතාවයක්😂🤫🤫
එතෝට කව්ද ......🤔
හිතන්න මගෙ සුදු මැණිකේ ❤️☎️
YOU ARE READING
ONE NIGHT [Taekook oneshot]
Short Storyඅන්තිම වෙනකම් කියවන්න 🌹 :මේ ඇත්තම ද?🥺☺️ :-ඔව් ලමයො මේ ඇත්තම තමයි 😊මාව විස්වාස නැද්ද...ම්ම්.. :ම්හ්..නෑනෙ 😪🙄😏 :-යාහ්..මොකක්🤨😐මෙච්චර මේ මාව... . . . මහ ගල් හිතක් උණු කරන්න පුංචි හුරතල් කොල්ලෙක්ගෙ රෝස මලක් වගේ ලස්සන හදවතකින් ලැබෙන ආදරයකට පුලුව...