:සර්
:ඕ කම් ඉන්
:තැන්ක්‍යූ සර්😊
:ජන්කූක් දැනට තියෙන ප්‍රොජෙක්ට්ස් එහෙම මොනාද
:සර් දැනට නම් අපි Mr.yiwoo එක්කයි Jiyana company එකත් එක්ක තමයි ලොකුම ප්‍රොජෙක්ට්ස් ස්ටාට් කරල තියෙන්නෙ 😊
:ආහ්.. එහෙමද ජන්කූක්
:ඔව් සර්.....😊
:හරි ජන්කූක්.... තව ටිකකින් මම ඔයාට කතා කරන්නම්....නෑ මම ඔයාගෙ රූම් එකට එන්නම්....හරිනෙ..ම්ම්.. ලන්ච් ටයිම් එකත් වෙලා....ඔකේ යූ ලීව් නව්
:ඕකේ සර් 😊seeyou
:see you 😊(ජෙකේ අන්තිමට seeyou කිව්වම ටේ seeyou කිව්වෙ මෙච්චර වෙලා බුම්මගන හිටපු මූණ මැද්දේ ලස්සන හිනාවක් ඇඳගෙනයි 🙂♥️
කලින් එපියෙ මොකක් හරි 🔞එකක් ලියන්න හිතුවට මං හිතුව නෑ මං කරන්නෑ 😪කරන්නෑ😪 නෑමයි 😪 කියල 😁ඉතින් ඒක දෙන්න වෙන්නෙ නෑ 😁)(ඇත්තටම මට ඉක්මනට අප්ඩේට් දෙන්න වෙන්නෙ නෑ 😫👉👈මොකද මේ මගෙ ෆෝන් එක නෙමේනෙ 🥺ඉතින් මම මේ කතාව හෙනම සීක්‍රට් එකේනෙ දාන්නෙ 👉👈🙂ඉතිම් මාත් පරිස්සම් වෙලා වට්පෑඩ් එකත් පරිස්සම් කරං ඔයාලට කතාව දාන්නත් එපෑ 🥺🙂ඉතිම් ඔය කියවම අය කතාව දාල යන්න එපා 🥺♥️ප්ලීශ් 👉👈)
After the lunch time 🍔🥞
Jungkook office ~~
few minutes left
~Beep beep ~
ඕහ් දැන් ගියා නම් හරි ෆයිල්ස් ටික ...ම්ම්ම්ම්......😬කෝ ඒක 🤐😬අනේ දෙයියනේ😱😱😱😱
.
.
.
.
.
......
කොහෙද....කොහෙද......😮💨මේ තීන්නෙ 😌😘මගෙ පන ඩිංග 😌♥️ඔයා නැති උනොත් මෑව රස්සවෙනුත් අයින් කරයි 🙂
.........At the office door ~~
Knok knok.........
Come in .......
.
.
Oh ජන්කුක් ඔයානෙ
නේ සර්
කෝ ෆයිල්ස් ටික...
......📔📔📔
තෑන්ක්ස් ජේකේ
...
....
......
.......
........
..........
.............
...........
.........
........
......
....
...
ඔය තිත් තමයි එයාල කතා කරපු ඒව 🙂මට ඔච්චර ටයිප් කරන්න බෑනෙ 😌ඉතිම් ඔයාල හිතා ගම්න 😌5.30p.m
.
.
🔔🔔🔔🔔🔔🔔Oh.. time enough ...😕ජේකේ ඔයාට ගෙදර යන්න හදිස්සිද
නෑ සර් ඇයි..
නෑ...මං කියන්න ගියෙ ටිකක් රෑවෙනකම් ඉඳල මේක ඉවරයක් කරලම ඉමු නේද කියල 🙂
සර්ට ප්‍රශ්නයක් නැත්නම් මටත් ප්‍රශ්නයක් නෑ 🙂😊Tae pov ..
මේ කොල්ලනම්....පොඩි බබෙක්වගේ ☺️කට උල් කරකර කතා කරන විදිය බලං ඉන්නත් ආසයි ☺️ඔලුව වන වන අහන ප්‍රශ්න සේරටම උත්තර දෙනවා🤗
අල්ලන් මිරිකන්නමයි හිතෙන්නෙ.......මොකක් 🤐මං මේ මොනාද හිතන විකාර 😬මටත් පිස්සු මේ ලමයට gf කෙනෙකුත් ඇති.... අහන්නත් හිතෙනවා..නෑ එක්කො එපා
YOU ARE READING
ONE NIGHT [Taekook oneshot]
Storie breviඅන්තිම වෙනකම් කියවන්න 🌹 :මේ ඇත්තම ද?🥺☺️ :-ඔව් ලමයො මේ ඇත්තම තමයි 😊මාව විස්වාස නැද්ද...ම්ම්.. :ම්හ්..නෑනෙ 😪🙄😏 :-යාහ්..මොකක්🤨😐මෙච්චර මේ මාව... . . . මහ ගල් හිතක් උණු කරන්න පුංචි හුරතල් කොල්ලෙක්ගෙ රෝස මලක් වගේ ලස්සන හදවතකින් ලැබෙන ආදරයකට පුලුව...