Mistake ✨️

31 2 0
                                    

Beep Beep 🥁📱

ඕඕ අජුම්මා
-----
නෑ අද පලවෙනි දවසනෙ 😊වැඩ වැඩී... ටිකක් රෑවෙයි 😊
-----
හා...ගුඩ් නයිට් අජුම්මා 😘

Call end 📱📲

ජේකේ...
......😶
ජේකේ
ඕ...ඕ සර් කි..කි..කියන්න 🙄

ජේකේ ටේ දිහා බැලුවෙ ලොකු කැරට් අලයක් හොරකම් කරපු පුංචි හා පැංචෙක් වගේ🤗🤗
.
.
.
9.30 p.m.⏳

ම්ම්ම්..ජේකේ මට කූල් වතුර එකක් ගේන්න
ඕකේ සර්....

ජේකේ ලෙප්ට් ⏳
.
.
.
.
.
.
ටොක් ටොක් ටොක් 🚪

....😑
..
...
..
.

:ජේකේ මේක විහිලු කරන වෙලාවක් නෙවෙයි 😑
•සොරි සර්🙂💜️
.
..
.
.
ජේකේ  කූල් වතුර එක ටේට දීල පුටුවෙන් වාඩි උනා.ඔය විදියට ටික වෙලාවක් එයාල ෆයිල් ටික චෙක් කරන්න ගත්තා.
.
.
.
.
:ජේකේ මේ ෆයිල් එකෙ මෙතන අඩුවක් තියෙන්වා.
:කොතනද සර්
ටේ ජේකේ එක්ක ආපහු මුල ඉඳලම අකවුන්ට් ටික චෙක් කරල ෆයිල් ටික ක්ලෝස් කලා .

11.48
ඕකේ ජන්කූක් ලෙට්ස් මීට් ටුමෝරෝ🙂

:ශුවර් සර් 😊

ජේකේ දැන් ගෙදර යන්නෙ කොහොමද

:බස් එකක තමා සර් යන්න වෙන්නෙ 🙂

මේ රෑ වෙලා බස් වල රස්තියාදු වෙන්න ඕනි නෑ ජන්කූක් මම ගේ ගාවින් දාන්නම්

:නෑ සර්..සර් කරදර වෙන්න එප 🙂මට යන්න පුලුවන්

ලඟද ගෙවල්

:ලඟම නෙවෙයි 🙂ඒත් යන්න පුලුවන්  😊

නෑ නෑ මම ඇරලවන්නම්....යමු

:අහ් ඔකේ ඔකේ සර්🙂

ටේ ඉස්සර වෙලා ගිහිම් ලිෆ්ට් එකට නැග්ගා.ජේකේත් පිටිපස්සෙන් ගිහින් හිටගත්තා.ටේයි ජේකේයි දෙන්නම එකට පහලට යන්න බොත්තම ඔබන්න හදද්දි දෙන්නගෙ ඔලු දෙක එකට හැප්පුනා.🙂🤯

ආහ්😑

:ඌයියා 😣

ඕහ් ආම් සොරි ජෙකේ 🙂

:නෝ නෝ සර් ඉට්ස් මයි ෆෝල්ට් 🙂

ඊටපස්සෙ ටේ ලිෆ්ට් එකේ පහළම තට්ටුවට යන බටන් එක දාල ජන්කූක් ගාවින් හිට ගත්තා
.
.
.
.
.
.
.
In the car park 🚗

ONE NIGHT [Taekook oneshot]Where stories live. Discover now