First meet 🐾️🥀

31 6 0
                                    
After 2 Days Later

ගුඩ් මෝනිම් ජන්කූ 😚❤️
:ගුඩ් මෝනිම් සර්😚

ටේ ජන්කූක් නිසා දැන් සතුටින් කාලෙ ගත කරනවා.ටේ ජන්කූක් ව දැකපු මුල්ම දවසෙ ඒ කියන්නෙ office එකට ආපු මුල්ම දවසෙමයි ද ජන්කූට ආදරේ කලේ? 🤔🤨නෑ ටේ මේ කම්පැනි එකට එන්න හේතුවත් ජන්කූ. ඒ කොහොමද 🤔?

Two months ago 🐾️

Mr.shin evening ceremony එක කීයටද?

~ඒක තියෙන්නෙ අද හවස 4ට

ම්ම් ok shin ඔයා dress up කරල එන්න 3වෙද්දි....ok

Ah...yes sir.. I'll be on time

Shin ටේහියුන්ග් ට සමු දීල කිම් මැන්ශන් එකෙන් පිටත් වුනා. ඒත් එක්කම ටේහියුන්ග් ගියෙ එයාගෙ රූම් එකට . පැයක් වොශ් කරාට පස්සෙ ටේ එයාගෙ closet එකට ගියෙ හවසට තියෙන ceremony එකට එයාට match වෙන blue them full suit එකක් තෝරගන්න .

Taehyung closet 🥀

Taehyung closet 🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ONE NIGHT [Taekook oneshot]Where stories live. Discover now