අනේ සොරි මට ස්ටෝරිය ගොඩ කාලෙකින් දෙන්න බැරි උනාට 😓මේ මගෙ පලවෙනි කතාව කියල දන්නවනෙ.මට තාම හරියට ලියන්න බෑ තමයි .ඒත් මම ලස්සනට ලියන්න ගොඩක් උත්සහ කරන්වා. ඔයාලගෙ විව්ස් දකිද්දි මට සතුටුයි. චුට්ටක් නෙවෙයි ගොඩම ගොඩම ගොඩාආආආආක් ම මට සතුටුයි ❤ මට කෝමහරි කතාව දෙන්න ට්‍රයි කරනව අනේ.ඒත් මට එක එක වැඩ සෙට් වෙලා කතාව ටයිප් කරගන්න බැරි වෙනවානෙ.ඔයාගෙ වීව්ස්,වෝට් වලට ගොඩාරියක් තෑම්ස්❤ මං හිතුවෙ නෑ මෙච්චරක්වත් මට විව්ස් තියේවි කියලා 💜️ මගෙ අනිත් කතාව මම මේක ලියන අතරෙ එකක් දෙකක් දාල පස්සෙ දාන්නම 🙂 නැත්නම් මට එකක් වත් කරගන්න වෙන්නෙ නෑනෙ 🙂මේ පාර මම o /l ලියන්නනෙ ඉන්නෙ 🙂💔අනේ මන්ද මම නම් චුට්ටක්වත් ඒකට ලෑස්ති නෑ .🙂මට මොනා කරන්නද කියල තේරෙන්නෙ නෑ 💔 ආයිමත් මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා 🙂💔මම පුලුවන් ඉක්මනටම ස්ටෝරිය දාන්නම් හරිද ❤️මගෙ ආදරේ ඔයාලනෙ ස්ට්‍රෝබෙරීස් 🍓❤ මං ඔයාලට ස්ට්‍රෝබෙරීස් කියන්නෙ මම ඒ පාටටයි ඒ රසටයි ආස නිසයි 🍓I love you my strawberries ❤🍓
YOU ARE READING
ONE NIGHT [Taekook oneshot]
Короткий рассказඅන්තිම වෙනකම් කියවන්න 🌹 :මේ ඇත්තම ද?🥺☺️ :-ඔව් ලමයො මේ ඇත්තම තමයි 😊මාව විස්වාස නැද්ද...ම්ම්.. :ම්හ්..නෑනෙ 😪🙄😏 :-යාහ්..මොකක්🤨😐මෙච්චර මේ මාව... . . . මහ ගල් හිතක් උණු කරන්න පුංචි හුරතල් කොල්ලෙක්ගෙ රෝස මලක් වගේ ලස්සන හදවතකින් ලැබෙන ආදරයකට පුලුව...