.......................................................................
.. ❤︎ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜❤︎ ..
❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎❤︎
ජීවිතය කියන්නේ හරිම අමුතු දෙයක්..... සමහර අය හම්බවෙනවා..සමහර අය දාලා යනවා...සමහර අයව දාලා යන්න වෙනවා...මොන වෙලාවේ මොන මොහොතේ මොන දේ වෙනවද කියලා හිතාගන්න බෑ...ජීවිතේ තියෙන පුදුමාකාර දේ ඒකයි... දවසක කාට වුණත් නොඑන ගමනක් යන්න වෙනවා...ඒත් ඒ මතක සදා අමරණීයයි.....❤️
(කතාව පටන් ගන්න කොටම හදවත කම්පා වෙලායන වචන ටිකක් නේද තිබුනේ...ඔයාලා හිතනවා ඇති ලොකු වෙනවා කියලා ඔව් අද ලොකු දෙයක් වෙනවා...)
⚡ - ඒත් ඔයාලා හිතන දේවල් නෙමේ හොදේ....මේ ඔතරි එච්චර නපුරු නෑ...
.......................................................................
'''𝔸𝕙𝕖𝕟𝕒𝕞 𝕜𝕒𝕥𝕙𝕒𝕧𝕒𝕥𝕒 𝕪𝕒𝕞𝕦𝕕𝕒.....'''
Mrs choi - woon ඔයා දන්නවා soohe ගැන...ඒයාගේ දැන් මතකේ නැතිවෙලා තියෙන්නේ... එහෙම වෙලාවක මං කොහොමද එයාව දාලා යන්නේ....😢
Mr choi - sooheගේ ඔම්මායි අප්පයි මං හොයාගන්නම් jinoo...ඔයා දුක්වෙන්න එපා...
Mrs choi - අනේ...woon ඔයාට පුලුවන්ද...
Mr choi - නේ...මං පොරොන්දු වෙනවා....
🌸 - අනේ..ඒ යොදොංසෙංව මට බලන්න ඕනේ ඔම්මා...චෙබල්...🥺
Mr choi - හරි පැටියෝ අපි හවසට යමුකෝ....මං දැන් යන්නම්... soohe අප්පලා ගැන විස්තරයක් හොයාගන්න...එහෙම බැරිවුනොත් මං ගාව ඉන්න හැම කෙනෙක්ම දාලා හරි එයාලව හොයාගන්නවා හරිද...බයනොවී ඉන්න...
Mr choi - ගුමාවෝ....woon
(Jihuගේ අප්පට එයාලව හම්බවෙයිද...අපි බලමු....මොනාවෙයිද කියලා...)
𝐸𝑣𝑒𝑛𝑖𝑛𝑔....
🌸 - ඔම්මා....අප්පා ආවානේද....
(Mr choiගේ car එකේ සද්දේ ඇහුන ගමන් jihu දුවගෙන ආවා...😄)
Mrs choi - ගිහින් බලන්නකෝ...
(ඉතින් jihu ගිහින් දොර ඇරියා... හැබැයි jihuගේ අප්පාගේ mood එකනම් හොද නෑ කියලා...එයා හොදට තේරුණා...)
🌸 - අප්පා අව්ලෙන් වගේ මොකද...?
Mr choi - එහෙම නෑ පැටියෝ... ඔයාලා ලෑස්තියි නේද...sooheව බලන්න යන්න...gayonටයි, ඔම්මාටයි කතා කරන්නකෝ...
YOU ARE READING
❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎
Fanfictionතමාගේ නැති වූ ආදරය, නැතිවූ සහෝදරිය ඔවුන් කෙසේ සොයා ගනීද.... ඔවුන්ගේ දෛවය කෙසේ ලියා තිබේද?............. Manu⚡