Episode 18

25 4 0
                                    

_______________________

  ♡♥️ Hidden Princess ♡♥️

(හායි කට්ටිය...🙂 ඉතිම් කෝමද ඔයාලට..?.මටනම් පිස්සු හැදිලා ආයේත් පිස්සු හැදෙන්න වගේ මේ දවස්වල... ඔලුව පැලෙන්න වගේ අප්පා...😿 මොනාකරන්නද ඉතිම්...🙂💔 යන්තම් කලින් term එකට වඩා මේ පාර හැම subject එකකටම වගේ ලකුණු වැඩිවෙලා place 5කින් උඩට ඇවිත්...🤓 ඒක විතරයි හොදකට කියන්න තියෙන්නේ...😕 ඉතිම් මගේ ලෙඩේට පේන්කිලර් එක තමයි ඔයාලා...🥺💐එහෙනම් අද කතාවත් කියවලා ඔයාලගේ අදහස් කියන් යන්න...හිතසැනසෙන්නවත් vote එකක් දාන්න...🙂👇🏻👇🏻👇🏻)

•••••••••••••••••••••••••••••••••

Jihu - ඉවරයි නේද...🤨

Soo - ඒකනේ...😕

Mr choi - හරි හරි ඉවරයි තමයි...දැන් තුන්දෙනාම ගිහින් වොෂ් දාලා ලෑස්තිවෙන්න...බලන්න ගොඩක් වෙලා ගිහින්...දැන් 10යි වෙලාව...අපිට 3 වෙනකොට ෆ්ලයිට් එක...ජීනූ හැමදේම රෙඩි නේද...

Mrs choi - මං ඔක්කොම රෙඩි කරලා තියෙන්නේ...ඔයාලා තමා අන්තිම මොහොතේ මෝකක් හරි කරන්නේ...😒

Mr choi - හරි හරි සුදූ...😁 එහෙනම්  harry up ළමයි...ඉක්මනටම ලෑස්තිවෙලා එන්න...

Jihu ‐ දේ අප්පා...යමු සූ...ගායෝනා...

_______________________

After some time 🍂

Soo - ඔන්නි...

Jihu - ම්ම්...වේ සූ...ඔයා ලෑස්ති වෙලා ඉවරද...?

'ජිහු හිටියේ එයාගේ කොන්ඩේ පීර ගන්න ගමන්...'

Soo - හ්ම්...ඔන්නි එහෙ මෙහෙට වැඩිය ගොඩක් වෙනස්ද...?😔

Jihu - නේ පැටියෝ...වෙනස් තමයි...ඒත් එහෙට ගියාම ඒක හරියයි...ඔයා බයද සූ...

Soo - ටිකක් විතර...😕

Jihu - අයියෝ බයවෙන්න  දෙයක් නෑනේ මෝඩී...🤦🏻‍♀️ ඔයත් එක්ක ඔයාගේ ඔම්මා ඉන්නවා අප්පා ඉන්නවා එතකොට කුංෆු,කරාටේ,මරාටේ ඔක්කොම දන්න චන්ඩි ඔන්නි ඉන්නවා...🥷🏻🤛🏻💪🏻💥😜 ආ තව අර ටියුබ්ලයිට් ගායොන් ඔන්නිත් ඉන්නේ...😂

'ජිහු එහෙම කිව්වේ එතනින් ගියපු ගායොන්ට...'

Gayon - යාහ් ජිහූවා...😬 කවුද ටියුබ්ලයිට් ආ...😠

Jihu - ඔහෙනේ...😌

Gayon - ඉන්නව අද ඔහේට මම...😤

Soo - නවත්තගන්නවා...😑 රණ්ඩුකරන්න වෙලා නෑ...ඔන්නී මගෙත් කොන්ඩේ පීරන්නකෝ...ලස්සනට පීරන්න හොදේ...එහෙ ඉන්න කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්න බෑනේ...😌

Jihu - මේකි යකෝ...එනවා එනවා පණ්ඩිතක හැල්මොනි...😅

⚡- මේවට මට මුකුත් කරන්න බෑ ඉතිම්...wwhගේ නංගි පොඩ්ඩනේ...🙂💔

_______________________

Manu ❤‍🩹⚡

 ❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎ Where stories live. Discover now