......................................................................
..❤︎ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ❤︎..
༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄
🌷 - ඔන්නි....අනේ...ඇයි මේ.... මොනාද ඔයා කියන්නේ....
🌼 - yunghee...අහන්නකෝ...මං කියන දේ... එදා accident එකෙන් පස්සේ අපිට...අපිට... sooheව... හොයාගන්න බැරි වුණා....එයා....
🌷 - මොනාද කියවන්නේ...ඔන්නි...ඔයා හොද සිහියෙන්ද...ආ..
🌼 - කියන දේ අහලා කෑ ගහන්න එපා....එයාව ඉක්මනට හම්බවෙයි මැණික....
🌷 - අනියෝ...ඔන්නි... එහෙම වෙන්න බෑ...yoohe මේ ගැන දන්නවද...එයා කොහොම දරාගනීද...😭
Mrs kim - yung පැටියෝ...අඩනන්නේ ඇයි මැණික...මේ...
🌷 - අනේ...aunty...sooheට වෙච්ච දේ මං දැනන් හිටියේ නෑ...අනේ yoohe මේ ගැන දන්නවද...🥺
Mrs kim - අනියෝ මැණික...ඒත් එයා දන්නවා... soohe කරදරයක් නැත්තං එයාව බලන්න එන්නෙ නැතිව ඉන්නේ නෑ...කියලා...එයා ගොඩක් කලබල කරනවා මේ නිසා...අනේ මගේ පැටව් දෙන්නට මොකද මේ උනේ.....😢😭
(Yunghee කියන්නේ...hobiගේ යොදුංසෙං...එයාට soohe හැමදේම කියන්නේ...ඇත්තටම කියන්නේ...එයා තරම් soohe ගැන දන්න දේවල් sooheගේ ඔම්මාවත් දැනන් හිටියේ නෑ...ඒ තරම් සහෝදර බැඳීමක් මෙයාලට තියෙන්නේ...🙂)
?? - Mrs kim...yoohe නැගිට්ටා.. ඔයාලාට දැන් එයාට කතා කරන්න පුළුවන්...
🌼 - okay nurse....🙂
Nurse - තව දෙයක් ... අද එයාව discharge කරන්න පුලුවන්...
🌷 - අනේ... කොච්චර හොඳද...ගුමාවොයෝ....
(එයාලා nurseටත් ස්තූති කරලා yoohe බලන්න ගියා...)
❤️ - ඔම්මා.....
Mrs kim - අනේ...මගේ චූටි කෙල්ල නැගිට්ටද...මේ බලන්නකෝ ඔයාගේ...ඔන්නිලා ඔයාව බලන්න ඇවිත්....
❤️ - අනේ...ඔයාලටවත් soohe කොහෙද කියලා දන්නේ නැද්ද...අනේ...ඔන්නී...මගේ මගේ ඔන්නිට කරදරයක් නැතිව ඇති නේද...එයා නැතුව මට ඉන්න බෑ....😭
🌷 - අනියෝ... මැණික... එහෙම වෙන්නෑ... මොනාද මේ කියන්නේ...
🌼 - එකනේ...පැටියෝ... අඩන්න එපා හොඳේ.. දැන්...
❤️ - 🥺.....
yoohe's pov
අනේ ඔම්මා,අප්පා,මගේ ඔප්පලා,ඔන්නිලා...ඔයාලා හැමෝම හිතන් ඉන්නේ මං දන්නේ නෑ කියලා නේද...අනියෝ...මට තේරෙන්නවා...ඔයාලා කතාකරනකොට මං නිදි වගේ හිටපු වෙලාවක මට ඒ දේ ඇහුනා...මට දරාගන්න බැරිවෙයි කියලා නේද ඔයාලා හංගන්නේ...අනේ soohe ඔයා හොඳින් ඉන්නවා නේද...අනේ ඉක්මනට මං ගාවට එනවා...නේද...😣😢
yoohe's pov end...
.....................................................................
At soohe hospital 🏩🏩🏩
Mrs choi - woon...ඇයි ඔයා එහෙම කිව්වේ... sooheගේ ඔම්මායි, අප්පයි හම්බුනාම අපි එයාට මොනාද කියන්නේ....
Mr choi - jinoo...මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ....
_______________________________________
☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎☺︎︎
අනේ...අදට ඔච්චරයි හොදේ...කොහොමත් ඉතින්... comment, react කරන්නේ..නෑනේ..ඔයාලා ...😔💔 ~දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි...~😒 ~දුක්වීම ප්‍රේමයක්....~ 😜🙊 (දුක්වීම නෙවෙයි තනිවීම නේද...🤣🤣) හරි හරි දන්නැද්ද ඉතින් නේද...හී හී 😁....මගේ කෝලම් ඉවරෝ....bye එහෙනම්....මට සස්සන කමෙන්ටුවක් දාන ගියොත් ඔය සූටි අත් ගෙවෙයිද දන්නේ නෑ...😝🤭 කොච්චර කිව්වත් දාන්නේ නෑනේ....❤🩹 මාත් මේ මොනවා type කරනවද මන්දා...😅 හරි එහෙනම් ඔන්න අද episode එක ගැන මට comment එකක් දාන්නම ඕනි...අද එක එච්චර හොදද දන්නේ නෑ... ඊලඟ episode එක ඕනේනම් react කරන්නෝ....අමතක කරන්නේම නෑ...😋🖐🏻
Bye ❤️
Love you ❤️
Borahae ❤️
Create by ★~♡︎ 𝙼𝚊𝚗𝚞♡︎ ~★ ✍🏻❤️
YOU ARE READING
❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎
Fanfictionතමාගේ නැති වූ ආදරය, නැතිවූ සහෝදරිය ඔවුන් කෙසේ සොයා ගනීද.... ඔවුන්ගේ දෛවය කෙසේ ලියා තිබේද?............. Manu⚡