.......................................................................
.. ♡ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ♡ ..
✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪
Mrs choi - 😅 දුවටම හරියන අප්පා...හරි හරි දැන් කියන්නකෝ mr min එක්ක කතාකරපු දේ ගැන..
Mr choi - ඒ ගැනද...එන්නකෝ කියන්න....අපි මේ දෙන්නා හදපු cupcake 🧁 එකක් කන ගමන් කතා කරමුකෝ...දුවලත් එන්නකෝ යන්න....
.......................................................................
_අද එතැන් සිට...._
(හතරදෙනා හිනාවෙවී kitchen එකට ආවා...)
🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁🧁
(එකක් ඕනේද...දෙන්නේ නෑ...මං ඔයාලා එක්ක තලහයි....හ්ම්ම්😌.. හැබැයි මටවත් එකක් හම්බ්වෙයිද දන්නේ නෑ...juhiyo මට එකක් දෙනවනේ..ඔයා...)
🌸 - හිතන් ඇති..දෙයි කියලා අල්ලන් නෑ...එකක්වත් ...
(අනේ...juhi ඔයත් එහෙමයි කියලා මං හිතුවේ නෑ....මේක මහ කුරිරු ලෝකයක්....හ්වෑ...😭🤧)
🌸 - ආපෝ... බඩජාරිනී... දෙන්නම් දෙන්නම් ....
(අන්න එහෙම ඉන්නකෝ...සුදූ
.. හිතන් හිටියේ මට නෝදී කන්නනේ...හිතුනොත් චරිතේ lift කරනවා හොදේ....😒😏)🌸 - හරි හරි... 😁 මෙයාට තරහ ගිහින්නේ...😅 මං දන්නවා ඔයා එච්චර නපුරු නෑ...කියලා...
(නෑ මං නපුරුයි.. නපුරුකම ඉස්සරහට පෙන්නනම්කෝ... හ්ම්...)
🌸 - ඔහොම වෙන්නෙපා ඉතිම්....🥺
(වෙනවා ඇයි....? හිතුනොත් ඊලඟ episode එකේ ඉදන් sad කරනවා...ඒක මං තිරණය කරන්නේ ඔයාලගේ react, comment බලලා...😶)
'''ඔන්න දැං story එකේ හොදේ....
'''Mrs choi - wow.... ඔයාලාමද මේවා හැදුවේ....අනේ කන්න හිතෙන්නෙත් නෑ... ලස්සනයි... ආඩම්බරයි පැටියෝ...
YOU ARE READING
❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎
Hayran Kurguතමාගේ නැති වූ ආදරය, නැතිවූ සහෝදරිය ඔවුන් කෙසේ සොයා ගනීද.... ඔවුන්ගේ දෛවය කෙසේ ලියා තිබේද?............. Manu⚡