.......................................................................
.. ♡ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ♡ ..
✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪✪
⚡ - මේ මේ ලමයි...ඔයාල කතාවේ කලින් ටික කියව්වේ නැත්තං යූ ටර්න් ගහන්න...මේක සූටි අකුණගේ නියෝගයක් එබැවින් ආපසූ හැරෙන්...කියවපු තුදු ලමයි ටික දන්නවා සූටි අකුණ කාද කීලා I'm සූටි අකුණ you know 😁😆 කලින් ඇපිය කියවා තේරුම් ගත් පරිදි මට පෙනෙනා ආකාරයට juhiya සූටි අකුණට අනම් මනම් කියලා තියෙනවා.ඊට රිටන් එකක් ලෙස ඉදිරියේදි juhiyaට මරාලයක් සෙට් කරන්න සහෘද පාඨක ජනතාවගෙන් දිවුරා පොරොන්දුව වෙනවා.😏🤞🏻
'''කතාවට යමුනේ....'''
🌸 - අනේ මගේ තුදු බෙස්තියා ඔයා තමයි මගේ හාටුව...😘
🌺 - අනේ පලෑම් යන්න...උබ කිව්වේ මේ හඩු පූසා උබේ බෙස්ටද මොකාද එකා කියලා...😠
🤍 - අම්මෝ උබට හඩු පූසලු බං...🤣🤣(හොබයියා පූස් හපුවටත් ගගහ එයාගේ කිංකිනි හිනාව දැම්මා ඉතින් 😂)
🌸 - අනේ gayona...මේ හිපාටු පූසා මගේ බෙස්ටා වෙයිද...මං අදමයි දැක්කේ හ්ම්...😌👉🏻👈🏻
(ඒකටනම් කොල්ලෝ දෙන්නම full confused 😅)
🌺 - අනේ බං නවත්තපං ඕක...ආන්ටි දැන් කොච්චර වෙලාද කතා කරලා...😕
🌸 - හලි හලි අනේ...එහෙනම් පුශ් අපි යනවා හොදේ...☺️
🖤 - මටද කිව්වේ (සුගායියා එයා ඇගිල්ල දික් කරගන්න ගමන් ඇහුවා.)
🌸 - නේ...මෙතන වෙන පූසෝ නෑනේ...😑
🖤 - දැන් කිව්වේ මාව දන්නෑ කියලා...😏
🌸 - ආ...ඒක නිකන් කිව්වේ...😁
🖤 - අපිත් යන්න ඕනේ හියුන්ලා බලාගෙන ඇති...bye පූසී...🙂 (juhi මුකුත් කියන්නේ නැතුව හිනාවුනා..🙂) ඔයාගේ හිනාව...එදා වගේමයි මගේ පූසී...
(ඉතින් suga යනකල් jihu බලාගෙන හිටියා...එයා හදවතින්මද හිනාවුනේ...)
🌸 - ඔයා ඒකාලේ වගේමයි yungiya...හරිම ආඩම්බරයි...අනේ පුස් ඔයාව මට ආයෙත් නැති වෙයිද...
Flash back 💕
🖤 - jihu...ඔයා දන්නවද මං දැන් හියුන් කෙනෙක්...😇 දැන් ඔයාත විතලක් නෙමෙයි යොදොංසෙං කෙනෙක් ඉන්නේ...😌
YOU ARE READING
❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎
Fanfictionතමාගේ නැති වූ ආදරය, නැතිවූ සහෝදරිය ඔවුන් කෙසේ සොයා ගනීද.... ඔවුන්ගේ දෛවය කෙසේ ලියා තිබේද?............. Manu⚡