.......................................................................
.. ♡ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ♡ ..
✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯✯
At Kim house
Mrs Kim - yoohe... ඇයි මැණික කතා කරන්නේ නැත්තේ... ගෙදර ආපු එක ගැන සතුටු නැද්ද ඔයාට...
Yoohe❤️ - මොන සතුටක්ද ඔම්මා...ඔන්නි මේ ගෙදර නෑනේ...😭
(yoohe එහෙම කියලා එයා එයාගේ room එකට ගියා...taeය juniයි එයාගේ පස්සෙන් ගියා...)
Jun💙 - yoohe... පොඩ්ඩක් අහන්නකෝ පැටියෝ...ඔප්පා කියන දේ අහනවා නේද...
❤️ - ....😢
Tae 💚 - අනේ...මගේ යොදුංසෙං අඩනවානේ...
💙 - ඒකනේ... බලන්නකෝ මෙයාගේ කැත...
❤️ - ඔප්පා...ඔයාලට විහිළුවට ගන්න වෙන කෙනෙක් හොයාගන්න...
💚 - අනියෝ... මැණික...ඔයා දුකින් හින්දා හින්දා හිනස්සන හැදුවේ...මියානේ...🤧
💙 - නේ පැටියෝ...වෙනදට ඔයානේ විහිලු කරන්නේ...tae තමුසේ දැන් නහයෙන් අඩන එක නවත්තනවා...
❤️ - මියානේ...ඔප්පා...අනේ මට මගේ ඔන්නිව ඕනේ...
💙 - අනිවාර්යෙන් එයාව අපිට හම්බ්වෙයි පැටියෝ හරිද දැං හිනාවෙන්න මගේ මෝඩී...ඒයි tae...අයිගු දැන් ඔයාව නලවන්න කෙනෙක් හොයාගෙන එන්න ඕනේද...😄
💚 - 😒....ඒ yoohe...ඔයා හින්දා තමා මේ කතා...
❤️ - ඔප්පා...🥹
(yoohe එයාගේ ඔප්පලා දෙන්නව hug කලා...එයා දන්නවා කොච්චර හිනාවෙලා හිටියත් එයාලා කොච්චර දුකින්ද කියලා...🥹🫂)
⚡- ජීවිතේ එහෙම තමයි... කොච්චර දුකින් හිටියත්... අනිත් අය වෙනුවෙන් හිනාවෙලා ඉන්න ඕනේ...ඒත් කවුරුත් දන්නේ නෑ... ඒක අමාරුම දේ කියලා...
💙 - කෝ දැන් දෙන්නම යං පහලට කෑවේත් නෑ...
(මේ වෙලාවේ jin yooraත් එක්ක shops mall එකේ...yoohe බඩු වගයක් ගන්න...තව කට්ටියක් හිටියෙත් මේ shopping mall එකේමයි... )
At shopping mall🛒
Jin💖 - yoora...තව ගන්න තියෙනවද අනේ...මට දැන් ඇතිවෙලා...😫
Yoora 🌼 - මොකක්ද අනේ...තව ටිකයි...යංකෝ උඩ floor එකට...
💖 - අනේ... ඔම්මා...😖
YOU ARE READING
❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎
Fanfikceතමාගේ නැති වූ ආදරය, නැතිවූ සහෝදරිය ඔවුන් කෙසේ සොයා ගනීද.... ඔවුන්ගේ දෛවය කෙසේ ලියා තිබේද?............. Manu⚡