.......................................................................
.. ♡ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ♡ ..
?? - ම්.... ම්.....soohe.... ඔයා... කොහේද... යන්නේ....😭😭 ... යන්න එපා ඔන්නි....අනේ එපා.....🥺
Kim Yoohe❤
( yoohe එහෙම කෑ ගහගෙන නැගිටිනකොට එයාගේ ඔම්මා එයාගාවට දුවගෙන ආවා... accident එක වෙලා දවස් 3කින් තමා yooheට සිහිය එන්නේ...)
mrs kim - yoohe ඔයා නැගිට්ටද මැණික...අනේ ඔයා ගැන කොච්චර බයවෙලාද හිටියේ...😭😭 මගේ පැටියා ඇයි මේ අඩන්නේ...?
Kim sehi (Mrs Kim)♡
❤️ - ඔම්මා....අනේ soohe එයා මාව දාලා ගියා....එයා කොහේද ???
mrs kim - නෑ... රත්තරන් ඔයාගේ ඔන්නි ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ...එයාව අප්පලා හොයාගෙන එයි...මගේ මැණික බයවෙන්න එපා...
(yoohe දවස් 3ක් සිහිය නැතුව හිටපු නිසා එයා මේ ගැන කිසිදෙයක් දැනන් හිටියේ නෑ. ඒත් එයා බයවුන දේම වෙයි කියලා හිතුවෙත් නෑ ... )
❤️ - ඔම්මා...🤧 ඔන්නිට මොකද උනේ...?
mrs kim - මුකුත් නෑ පැටියෝ....😢 ඔයා rest කරන්නකෝ...
(mrs kim එයාට මුකුත් කිව්වේ නෑ.. මොකද එයාගේ ඔන්නි නැතිවෙලා කියලා දැනගත්තොත් එයාට දරාගන්න බැරි නිසා..mr kim හැම hospital එකකම බැලුවත් sooheව හොයාගන්න බැරි වෙලා... )
YOU ARE READING
❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎
Fiksi Penggemarතමාගේ නැති වූ ආදරය, නැතිවූ සහෝදරිය ඔවුන් කෙසේ සොයා ගනීද.... ඔවුන්ගේ දෛවය කෙසේ ලියා තිබේද?............. Manu⚡