✨㋛︎ ᴇᴩɪꜱᴏᴅᴇ 8 ㋛︎✨

32 7 0
                                    

.......................................................................

.. ♥︎ 𝚃𝚑𝚎 𝙷𝚒𝚍𝚍𝚎𝚗 𝙿𝚛𝚒𝚗𝚌𝚎𝚜𝚜 ♥︎ ..

⁂❁⁂❁⁂❁⁂❁⁂❁⁂❁⁂❁⁂❁⁂❁⁂❁⁂❁⁂❁

Mrs choi - හරි... කියන්නකෝ...

Mr choi -  මේකයි jinoo...

(Mr choi දිග හුස්මක් අරන් කියන්න පටන් ගත්තා...)

Flash back 🔥

Accident place 💥

Mr choi pov...💭💭

Jinoo කියපු තැනනම් මෙතන... soohe හම්බුනා කිව්වේ අර සකුරා ගහ යටනේ...මේ හරියේ කව්රුවත් නෑ වගේ... පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු...

Mr choi pov end...

(Mr choi car එක නවත්තලා පාර ලග හිටපු මනුස්සයෙක් ලගට ගියා... විස්තරක් දැනගන්න...)

Mr choi - අන්යොන්හසේයෝ...මට කියන්න පුලුවන්ද... දවස් තුනකට කලින් වෙච්ච accident එක ගැන...

?? - අන්යොන්හසේයෝ.. දවස් තුනකට කලින් මේ පැත්තේ accident දෙකක් උනා...එකක් school bus එකකුයි car එකකුයි...මං හිතන්නේ එතන හිටපු ගොඩක් ලමයිට අමාරුයි...ඒ accident එක මං දැක්කා... මං shock වුනා...😔 Driversලා එතනම නැතිඋනා...

Mr choi - oh...my...god...😰  මේ විස්තර වලට කුමාවෝ... එතකොට accident එක උනේ කොහොමද...

?? - ඒ වාහන දෙක යනකොට ගොඩක් වේගෙන් black colour car එකක් control කරගන්න අර සකුරා ගහේ හැප්පුනා...

Mr choi - වෝ...?? සකුරා ගහේ....

?? - නේ...මං හිතන්නේ ඒ car එකේ හිටපු lady pregnant... සකුරා ගහේ හැප්පිලා එයාලව අර ප්‍රපාතෙට පෙරලිලා ගියා...😐

Woon (mr choi) pov 💭💭

මෙනාද දෙවියනේ මේ කියන්නේ...ඒ soohe ඔම්මයි අප්පයි වෙන්න ඇති...එයාලට කරදරයක් නැතිවෙයි කියලා හිතමු...😓

Pov end...

?? - school bus එක car එක බේරන්න හදපු පාර  control නැතුව අර white car එකේ හැප්පුනේ...

⚡ - (hello මාව මතකයිනේ... මේ ඉමෝජියෙන් එන්නේ ඔයාලගේ ඔතරි...මේ කියපු ඒවා තේරුන, තේරුන් නැති හැමෝටම ආයේත් මගේ වචනෙන් කියන්නම්...)*
*මෙහෙමයි... දැන් ඔතන උන accident එකේ වාහන තුනක් accident වෙනවා...ඔයා මගේ කතා මුල ඉදන් කියවන කෙනෙක්නම් මතක ඇති මං කිව්වා...ඒ school bus එකකුයි අපේ sooheයි yooheයි ගිය car(මේක white colour car එකක්) එකයි... එතකොට දැන් කතාවට add උන black colour car එකේ හිටපු අයව තමයි...Mr choi (ඒ කියන්නේ juhiගේ අප්පා...) soohe ගේ ඔම්මායි අප්පයි කියලා හිතන්නේ...ඒත් ඔයාලා දන්නවනේ ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා...තවදෙයක් මේ story එක මුල ඉදන් කියවන කෙනෙක්ට තමයි හරියට තේරේන්නේ...ඔයා එහෙම කෙනෙක් නෙවෙයි නම් කතාව අන්ඩර දෙමල වෙන එක මගේ වරදක් නොවේ...මං friendly ඔතරි කෙනෙක් ඔයාලා story එක ඉල්ලුවම නොදී ඉන්නේ නෑ...මට මේ ටිකේ story එක ඉල්ලපු අයට දෙන්න බැරි උනා...ඒ ගැන සමාවෙන්න...මොකද මං online එන්නේ පාඩම් කරලා ඉවරවෙලා දොයියගන්න යන time එකේ...ඒ වෙලාවට ඉතිම් නිදිමතේනේ... massage කියවන්නේ නෑ...seen කරනවා විතරයි...මේ දවස් ටිකේ විතරයි හරිද... වෙනදට ඔයාලගේ comments අකුරක් නෑර කියවනවා 🥲 ඒවා මං delete කරන්නෙත් නෑ කතාව අවසානෙදී ලස්සනම comment එක ඔයාලට පෙන්නනවා...මං මේ හෙන හෑල්ලක් කියෝනවට sorry හොදේ... ඇත්තටම අද ඔයාලට කියවන්න බැරි උනොත් හෙටත් කියවන්න...එහෙමත් බැරිවුනොත් අනිද්දත් කියවන්න...🤭 ඔතරි කියන ඒවට මල පයිනවා නේද...😜 ඒකනේ මේ ඔතරිගේ හැටි... ඇපියේ අවසානය තෙක් රැදී සිටින්න... reader බුබූස්😝

Mr choi - කුමාවෝ...මට කියන්න පුලුවන්ද...අර black colour car එකේ හිටපු අයව admit කරපු hospital එක...?

?? - Seoul hospital එකට තමයි ගෙනිච්චේ...Mr..එයාලගේ නෑදෑයෙක්නම් මියානේ... එයාලා ගැන බලාපොරොත්තු තියාගන්නනම් අමාරුයි...😞

Mr choi - අනියෝ...මං කෙනෙක්ව හොයනවා...කුමාවෝ හැමදේටම...🙂

(Joon එහෙම කියලා...ඒ කෙනාට thanks කරලා ගියේ Seoul hospital එකට...)

At Seoul hospital 🏨🏨

Mr choi - excuse me...මට කියන්න පුලුවන්ද... දවස් තුනකට කලින් accident එකකින් මෙහෙට ගෙනාපු අයව... pregnant lady කෙනෙකුයි එයාගේ husbandනුයි (⚡මෙතන ගැන වැඩිය හිතන්න එපා)

??? - sorry mr...ඔයා කියන්නේ Mr Lee and Mrs Lee ගැනනම්...එයාලා දැන් මේ ලොකේ නෑ...එයාලව hospital එකට අරන් එනකොටත් නැතිවෙලා හිටියේ...

Mr choi - මොනාද ආ... කියන්නේ...

??? - sorry mr...😔

.......................................................................

💕💕💕💕💕💕💕💕💕💕💕

අදට ඇතිනේ...පොඩ්ඩයි ඈ...😔 දොයි මතයි අලෝ...ඔතරි පව්නේ...දුක නැද්ද...🥱😴 එහෙනම් මගේ strawberry ගෙඩි ටික අද  ඇපිය ගැන මොනාහරි කොටාන යන්නකෝ...අද අව්ල් ...ඒත් comment කරන්නෝ...මගේ fans group එකේ ඉන්න බුබූලා ටික අනිවාර්යෙන් දාන්න ඕනේ...හරිද ... නැත්තම් මං තලහයි තලහයි...ආයේ no කතා...එහෙනම් ඊලඟ episode එකෙන් හම්බවෙමු....ආදලෙයි ගොඩාලියක්...😘 ඇත්තටම මට ලොකු ප්‍රශ්නයක් උනා...මං Watsapp delete කරන්න හැදුවේ...එක නංගි කෙනෙක් හින්දා තමයි මං story එක දෙන්නේ...🥹 හැබැයි ඔයාලා දිගටම මෙහෙම  react, comment කලේ නැත්නම්...ආයේ මං කරදරයක් වෙන්නේ නෑ...😪😭

🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

සාරංහේ....💕
Bye 💕
Create by ★~♡︎⁩ 𝙼𝚊𝚗𝚞♡︎⁩ ~★ ✍🏻💕

 ❤︎|| 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 ||❤︎ Where stories live. Discover now