🌚යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌙
EP 8
"හනා , සොන් වූ ට ඔ්නෙලු ඔයත් එක්ක නිදහස් තැනකට ගිහින් කතා කරන්න.එ්ත් දන්නවනෙ ඔයා ...එයා හරිම බිසී ලයිෆ් එකක් ගත කරන කෙනෙක් කියලා."
"හ්ම් "
"ඉතින් එ්ක නිසා කාර් එක මෙතන නවත්තපු ගමන් ඔයා ගිහින් නගින්න ඔ්නෙ හරිද ? පොඩි වෙලාවක්වත් අපතෙ යවන්න බෑ."
"අරස්සෝ අජොස්ෂි ."
අංකල් සේ ජුන් ගෙ කීම හිස් මුදුනින් පිළිගත්ත හනා කියපු විදිහටම කාර් එක ගේට් එක ළඟ නවත්වපු ගමන් ම ගිහින් එ්කට ගොඩ වුනා.එ්ත් ....එ්කෙ හිටියෙ ඩ්‍රයිවර් කරපු කෙනායි හොඳට අැඳපැළඳගෙන හිටපු තරබාරැ වයසක මනුස්සයෙකුයි විතරයි.!
"මේ....පාක් සොන් වූගෙ අප්පා ද ?"
කෙල්ල හිනා වෙලා ෂීට් එකේ අනිත් පැත්තෙ හිටපු වයසක මනුස්සයගෙන් අැහුවෙ කාර් එක පිටත් වෙලා යද්දි.
"ම්....එහෙම ද පේන්නෙ ?"
මනුස්සයා අැහුවෙ කින්ඩියට හිනා වෙන අතරෙ හනාගෙ උරහිස වටා අතකුත් දාගන්න ගමන්.එ්ක හනාට අමුත්තක් ගෙනාවත් කෙල්ල ගානක් නොගෙන පුරැදු විදිහටම හිනා වෙලා ම ඉන්න උත්සහ කලා.
"ඔයා හරිම කියුට්නෙ බබා.හරියට බෝනික්කෙක් වගේ."
"මෝ ?"
"ඉතින් අපේ first night එක ගත කරන්න ඔයා යන්න කැමති මොන වගෙ ප්ලේස් එකකටද ? ම්...ඔ්නෙම තැනක් කියන්න.මං ළඟ ඔ්නෙ තරම් සල්ලි තියෙනවා."
"අ...අජොස්ෂි ....👀"
"අායිශ් ! අජොස්ෂි කියන්නෙ මොකක්ද ? එහෙම නෙවෙයි බබා .මං අාසයි ඔයා මට ස්පෙෂල් විදිහට කතා කරනවනං."
එ් වෙද්දි නං හනාගෙ අැසුත් පුදුමයෙන් මහත් වෙලා හීන් දාඩිය දාන්න පටන් අරනුයි තිබ්බෙ.
"ඔ...ඔයා කවුද ? මං හිතන්නෙ මං නැගලා තියෙන්නෙ වැරදි කාර් එකට.සමාවෙන්න.ඔයා ඔය කියන කෙනා ...එ් මං නෙවෙයි .වෙන කෙනෙක් වෙන්න ඔ්නෙ."
"ෂ් ....බබා ඔයා කලබල වෙලානෙ ම්."
"ප්ලීස් කාර් එක නවත්තන්න !.මට දැන් බහින්න ඔ්නෙ."
YOU ARE READING
යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔
Fanfictionඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ...