🌚යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌙
EP 10
හනා ,මියුසියම් එකෙන් එළියට අාවෙ හරියට බාගෙට පණ නැති ගානට.මින් යුන්ගි - මින් මොක්සු ; මංවොල් - තමන් ....එකවගේ වෙන්නෙ කොහොමද කියන එක කෙල්ලට තාමත් හිතාගන්න බැරි තරමෙ ප්‍රශ්නයක් වෙලයි තිබුනෙ.
"බැරි වෙලාවත් ......කලින් අාත්මයක හෝඩුවාවක්වත්ද ?"
එ්ක ටිකක් විශ්වාස කරන්න අපහසු දෙයක් වගේ පෙනුනත් කෙල්ල හිටි ගමන් එක තැන නතර වුනේ දෙයක් මතක් වෙලා .
"ඉන්න ! මින් මොක්සු !! මින් මොක්සු කියන්නෙ හොර කල්ලි නායකයෙක්.ඉතිහාසයෙ ලියවිලා තියෙන විදිහට ...එ් තමයි කොරියාවෙ සංවිධානාත්මක අපරාධ කල්ලිවල මූලාරම්භය . එතකොට මින් යුන්ගි ? මින් යුන්ගි කියන්නෙ යුනිවසිටි ලෙක්චර් කෙනෙක් ...NIS එකට ඔ්නෙ කරන අපරාධකාරයොත් එක්ක සම්බන්ධතා තියෙන.!! මේ දෙක අතර සමානකමක් තියෙන්න බැරිද ? "
ඔහොම හිතෙද්දි කෙල්ලට තව තව දේවල් මතක් වුනා.
"පාක් සොන් වූ ! පාක් සොන් වූ කියන්නෙ underworld king විදිහට හඳුන්වන සුගාගෙ ගෝලයෙක්.එක්තරා ඩීල් එකකින් මිනිහා කෝටි ගානක වංචාවක් කලා.එ්කෙ ප්‍රතිඵලයක් විදිහට මිනිහට අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමු ගන්න වුනා."
ඔය අතරෙ හනාට මතක් වුනේ අන්තිම පාර යුනිවසිටි එකේදි මීට් වෙද්දි යුන්ගි කියපු දෙයක්.
.....මේ මින් යුන්ගි කියන්නෙ බොරැව පෙන්නන්න බැරි කෙනෙක්.අච්චර බලයක් තිබුන පාක් සොන් වූ ට වෙච්ච දේ තමුන් ඔය අැස් දෙකෙන්ම දැක්කනෙ.
" පාක් සොන් වූ සුගාගෙ ගෝලයෙක් නම් ...මින් යුන්ගි එ් තරම් කේන්තියෙන් හිටියෙ අැයි? මං NIS එකට තොරතුරැ දුන්න එක පවා මින් යුන්ගි දැනගෙන හිටියා.මින් යුන්ගි - සුගා ! මේ දෙන්නා අතර තියෙන්නෙ මොන වගෙ සම්බන්ධයක්ද ? අහලා තියෙන විදිහට ....මාෆියාවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බව කවුරැ අතරත් ප්‍රසිද්ද රහසක් .
එතකොට ....අවුරැදු පන්සීයක් විතර අතීතයේ මින් යුන්ගිට හැම අතින්ම සමානකම් පෙන්නන මින් මොක්සු ,සංවිධානාත්මක අපරාධ කල්ලිවල මූල බීජය නම්.....වර්තමාන ලෝකෙ දෙබිඩි ජීවිතයක් ගෙවන මින් යුන්ගි ........බැරිවෙලාවත් .......බැරිවෙලාවත් එ් underworld king සුගා වෙන්න බැරිද ?"
YOU ARE READING
යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔
Fanfictionඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ...