Jeon Jungkook 💜️
මධ්‍යම පාන්තික පවුලක එකම දරුවා තමයි ජන්කුක්. වයස අවුරුදු 23. අගහිගකම් තිබ්බාත් ඒ පවුලේ ආදරේනම් ටිකක්වත් අඩුවුනේ නැහැ. තව දුරටත් දෙමාපියන්ට බරක් වෙන්න අකමැති නිසා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. කරුණාවන්ත. ලස්සන. අහින්සක කොල්ලෙක්....
Kim teahyung 💚
පිටතින් හරිම Cool චරිතයක් උනාට තමන්ගේ සමීපතමයන්ට හරිම sweet චරිතයක්. THV එකේ Owner. ඕනම කෙනෙක්ට උදව් කරන්න පැකිලෙන්නේ නැහැ. හරිම කඩවසම් 🤩
PARK Jimin 💛
ජන්කුක්ගේ හොදම යාලුවා තමා ජිමින්. ජිමින්ගේ හැමදේම ජන්කුක් දන්නවා වගේම ජන්කුක්ගේ හැමදේමත් ජිමින් දන්නවා. එයාලා හැමදේම බෙදා ගත්තා. රහස් නැහැ. ප්‍රශ්න එන හැමවේලේම ජන්කුක්ගෙ හයිය ජිමින්. කෙටියෙන්ම කිව්වොත් ජන්කුක්ගේ වේදනා නාශකේ තමා ජිමින් කියන්නේ.
… … … … … … … … … … … … … … … …
Teakook 💚💜️
Top tea 🐯
Bottom kook 🐰දැනට ඔය චරිත තමා තියෙන්නේ. ඉස්සරහට අලුත් චරිත හදුන්වලා දෙන්නම්. කතාවට vote එකක්, කමෙන්ට් එකක් දාන් යන්න අමතක කරන්න එපා😊 මගේ කතා ලස්සනනම් යාලුවන්ට ශෙයා කරන්නත් අමතක කරන්න එපා🤗 එහෙනම් පලවෙනි එපිය අරන් එනකල් පරිස්සමෙන් ඉන්න 🤗💜️
YOU ARE READING
𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)
Fanfictionදෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙනුවෙන් සටන් කරන්න... එවිට වනු ඇති ඔබේ කතාව මෙලොව සුන්දරම කතාව... ජන්කුක්ගෙන්.... ඔබට.....💐 ℍ𝔸ℕ𝔸ℍ�...