Episode 02

65 15 7
                                    


🅝🅔🅧🅣 🅓🅐🅨 🅜🅞🅡🅝🅘🅝🅖

Ring..... ring.....📲📲

ජන්කුක් උදෙන්ම ඇහැරුනේ එයාට ආපු කෝල් එකක් නිසා. ෆෝන් එක අතට අරන් බලපු ජන්කුක්ට හීන්දාඩිය දාන්න ගත්තා. උදෙන්ම දන්න දෙයියෝ ඔක්කොමලාව සිහිකරන් ජන්කුක් කෝල් එක ආන්සර් කලා.

💜️ හ්...හෙලෝ

💛 මොනද බම්ලෝ මෙච්චර වෙලා කලේ🤨 මං කීයේ ඉදන්ද කෝල් කරන්නේ😕 මං කිව්වා නේද ඊයේ ගෙදර ගිය ගමන් මැසේජ් එකක් දාපන් කියලා.. කෝ මැසේජ් එක🤨 ඒ මදිමට මෙච්චර වෙලා ගත්ත කෝල් ආන්සර් කරෙත් නැහැ.. ඇයි බන් රෙද්ද උබට මං කියන දේ කරන්න බැරි😕 මං කොච්චර බය උනාද😢😢

💜️ අනේ සොරි බබා. ඊයේ ගෙදර එන්න පරක්කු උන නිසා මට ආපු ගමන් නින්ද ගියා😪 ඒකයි මැසේජ් එකක් දාන්න බැරි උනේ. අනික උබේ කොල් එකට තමා දැන් මං ඇහැරුනේ😁 ඒක නෙවේ මට සුපිරි ස්ටෝරියක් තියෙනවා කියන්න. තව ටිකෙන් එන්නම්කෝ මං ශොප් එක පැත්තේ😉

💛  හ්ම් හ්ම් වරෙන් එහෙම මං දැන් තියන්නම්. වැඩ කරන ගමන් ගත්තේ මං කෝල් එක.

💜️  හා හා බායි සුදූ😚

💛  පල නිකන් බටර් ගාන්නේ නැතුව😒

ජිමින් ෆෝන් එක තිබ්බාම එහෙම්මම ඇදේ ඉදගෙන ජන්කුක් හුස්මක් පාතට දැම්මා.

💜️  ඔයින් ගියා මදෑ..😮‍💨

ජන්කුක් නැගිටලා ගියේ වොශ් එකක් දා ගන්න. හැමදාම වගේ ගෙදරින් උදේ කෑම අරන් ජන්කුක් ගියේ ජිමින් වැඩ කරන කැෆේ එකට.

💜️ මිනී... මං ආවා🤗🤗

💛  ආ ආවාද....😒

💜️  මොනාද අනේ තාම තරාද😕 සොරි සුදූ😪

💛  නැහැ නැහැ තරහා නැහැ 😊

💜️  හ්ම්... මේ ඊයේ මාර වැඩ උනානේ😕

💛 මොනාද උනේ😕

💜️  ඒක මෙහෙම කියන්න බැහැ. කීයටද අද ඔෆ් වෙන්නේ.

💛 අද 8 -12 ඇයි😕

💜️  එහෙනම් හවසට යන් වටයක් ගහන්න😉

💛 හ්ම් හ්ම්...

ජිමින් වැඩ ඉවර වෙනකල් ජන්කුක් බලන් හිටියා. එහෙම හිටිය ජන්කුක්ට ටික වෙලාවකින් මැසේජ් එකක් ආවා. ඒ එයා කලින් ජොබ් එකකට ඇප්ලයි කරපු කම්පැනි එකකින් ඉන්ටවිව් එන්න කියලා🤗 ජන්කුක්ට මල් හතයි. එයාට පුලුවන් දැන් එයාගේ ඔම්මටයි අප්පාටයි සහනයක් දෙන්න. ඒ ගැන හිතද්දි තමා ජන්කුක්ට වැඩියෙන්ම සතුටු හිතුණේ.

𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang