සමාවෙන්න මට සැක කලාට ඔබේ ආදරය...
කලාට ආදරේ අහස තරමට විශ්වාස
කලේ නැහැනේ මං ඔබ...
මගේ බොළඳ වැඩ නිසානේ අද යන්න උනා අපි දෙන්නාටම නිරපරාදේ ජීවිතයෙන් සමුගෙන...
පොරොන්දු වෙන්නම් මතු බවයේ ඔබව කිසි දින සැක නොකරන බවට...
හැකිද මට දෙන්නට එක අවස්ටාවක් ඔප්පු කරන්නට මගේ ආදරය ඔබට...
සරාන්හේ මගේ කුමාරයෝ❤️...ජන්කුක්ගෙන්... ටේහියොන්ට....💐
🤎
ඔබේ වරදක් දකින්නේ නැහැ මං කිසි දාක...
මමයි කලේ වරද සැගවා ඔබෙන් මගේ ආදරය...
හිත දැඩි කරන් කිව්වානම් මගේ අදරය...
වෙන්න තිබ්බා අපේ කතාවත් ලස්සන...
මතු බවයක නැහැ කරන්නේ ඒ මෝඩකම...
කියනවා මගේ ආදරය මුලු ලෝකයටම ඇහෙන්න...
පිලිගන්නවා නේද මගේ ආදරය එදාට...
රකින්නම් පණමෙන් මං ඔබව...
සරාන්හේ මගේ ඒන්ජල්❤️..ටේහියොන්ගෙන්... ජන්කුක්ට.....💐
🤎
ජීවිතේ හැම දේම බෙදා ගන්නට...
හිටියේ මට ඔබ පමනයි හැමදාම...
හැමදාම විමසිල්ලෙන් ක්රියා කරන ඔබ...
හදිස්සි වෙලා විනාශ කර ගත්තා නේද ජීවිතයම...
ඇයි හොයලා නොබැලුවේ ඇත්ත නැත්ත... ඔහුත් කරලා ආදරය ඔබට මහ මෙරක් තරමට...
එක් වරක් ගියානම් ඔබ ඔහු ඉදිරියට...
ලස්සන අනාගතයක් හැදෙන්න තිබ්බා ඔය දෙන්නටම...ජිමින්ගෙන්.... ජන්කුක්ට....💐
🤎
ආදරය නිසා අන්ධ උනා මම...
හිතුවේ මම එයාගේ සතුට ගැනයි හැමදාම...
මගේ ඒ මෝඩකම නිසා විදව්වේ ඔයාලා නේද...
ස්තූතියි අන්තිම වෙනකල් ළඟින් හිටියට...
ආසයි වෙන්න ලබන බවයේ ඔබේම සොයුරා...
ඉතින් යන්න අවසරයි මට...
හැකිනම් දෙන්න සමාව මට...ජන්කුක්ගේන්.... ජිමින්ට....💐
🤎
එකට ඉපදුනත් අප...
ඇයිද ගියේ මට පෙර ඔබ...
ඇයි පමා උනේ කියන්න ඔබේ හැගීම...
සුරදූතයත් ආදරේ කරලා ඔබට පණ තරමට...
වරක් කිව්වනම් ඔබේ හැගීම...
ලොව සුන්දරම ආදර කතාව ඔබෙයි නැහැ සැකයක් මට...
මතු බවයේ කරන්න එපා ඒ මෝඩකම...
කරගන්න ඒ සුරදූතයාව ඔබේම...ටේයුන්ගෙන්.... ටේහියොන්ට....💐
🤎
සමාවෙන්න මට...
ඉන්න බැහැ ඔබ ළඟින් තවත් මට...
ගියත් කලින් වෙන් වෙලා ඔබෙන් මම...
සැමදා ආදරෙයි මේ හදවත පිරෙන්න මං ඔබට...
මතු බවයක මගේ සුරදූතයව සොයා ගන්නට...
සහය වනවාද මේ ලෙසටම...
එනකල් ඔබව සොයාගෙන...
ඉන්න සතුටින් ප්රියයන් සමග...ටේහියොන්ගෙන්... ටේයුන්ට... 💐
🤎
දෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත...
තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න...
කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම...
උත්සහය ඇත් නොහැර...
ආදරය වෙනුවෙන් සටන් කරන්න...
එවිට වනු ඇති ඔබේ කතාව...
මෙලොව සුන්දරම කතාව...ජන්කුක්ගෙන්.... ඔබට.....💐
නිමි....................
Mis tiger Lili ✍️💖
ŞİMDİ OKUDUĞUN
𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)
Hayran Kurguදෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙනුවෙන් සටන් කරන්න... එවිට වනු ඇති ඔබේ කතාව මෙලොව සුන්දරම කතාව... ජන්කුක්ගෙන්.... ඔබට.....💐 ℍ𝔸ℕ𝔸ℍ�...