මුහුදු වෙරළේ ඉදන් ඈත ක්ෂිතිජය දිහා ජිමින් බලන් හිටියා.. මෙච්චර කල් එයා ගෙවපු ජීවිතය හීනයක් වෙනවානම් එයා කැමති උනා... ඒ තරම් කටුක සිද්ධින් වලට ජිමින්ට පහුගිය වසරක කාලේදි මුහුන දෙන්න සිද්ද උනා..
Jimin's pov 💛
කූකියා.... හොදින් නේද😊 උබ නැතුව පාලුයි බන්🥺 උබ අපිව දාලා ගිහින් හරියටම අදට අවුරුද්දක් බන්😪 දන්නවද උබේ ටේහියොන්... එයා බැන්දා බන්😊 එයා දැන් එයාගේ වයිෆ් එක්ක සතුටින් ඉන්නවා🤗 මගේ කූකිටත් සතුටුයි නේද🤗 උබට ඕනේ උනෙත් ඒකනේ😊 ටේහියොන්ගේ සතුට🥺 ඔන්න දැන් එයා සතුටින්......😊
🖤 මිනී...😊
💛 ආ... හියුන්😊
🖤 මොනාද ඔච්චර කල්පනා කරන්නේ😕
.
.
.
![]()
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое. Min yoongi 🖤
ජිමින්ගේ බොයිෆ්රෙන්ඩ්.. ඒ දෙන්නා එකටම හම්බෙන්නේ ජන්කුක්ගේ funaral එකේදි.. යුන්ගි තමයි THv එකේ ටේහියොන්ගේ මැනේජර්.. ඒවගේම THv එකේ වැඩ කරපු අයගෙන් ජන්කුක් නැති උනා කියලා දන්නේ යුන්ගී විතරයි.. එතන අදුරගෙන යුන්ගී ජිමින් එක්ක මාස තුනක් විතර යාලුවෝ වගේ හිටියා.. ජිමින්ට හිත හදා ගන්න යුන්ගී ගොඩක් උදව් කලා.. ටික කාලයක් යන කොට ඒ යාලුකම ආදරේකට පෙරලුනා. දැන් ඒ දෙන්නා Dating🤗 හැබැයි මේ වෙනකල් ජිමින් ජන්කුක්ගේ මරනෙට හේතුව යුන්ගිට කියලා නැහැ
.
.
.💛 හියුන්.. මගේ කූකි සතුටින් ඇති නේද🥺
🖤 අනිවාර්යයෙන් එයා සතුටින් ඇති😊 හැබැයි ඔයා මෙහෙම දුකින් ඉන්නවා කියලා ජන්කුක් දැක්කොත් එයාට දුක හිතෙයි හොදද😊 කෝ ඒක නිසා හිනා වෙන්න😊
![](https://img.wattpad.com/cover/355526591-288-k78408.jpg)
ВЫ ЧИТАЕТЕ
𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)
Фанфикදෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙනුවෙන් සටන් කරන්න... එවිට වනු ඇති ඔබේ කතාව මෙලොව සුන්දරම කතාව... ජන්කුක්ගෙන්.... ඔබට.....💐 ℍ𝔸ℕ𝔸ℍ�...