ජන්කුක්ගේ ඔම්මාගෙන් ඉල්ල ගත්ත යතුරෙන් ජිමින්ට පුලුවන් උනා ජන්කුක්ගේ කාමරේ අරින්න.. දොර ඇරන් කාමරේට ගිය ජිමින්ට බලා ගන්න පුලුවන් උනේ කවදාවත් බලාපොරොත්තු නොවිච්ච දෙයක්😪 ඒක දැක්ක ජිමින් එයාටම දොස් කියාගත්තේ ජන්කුක් ගැන මීට වඩා හෙව්වෙ නැති එකට😢
ජන්කුක් ඇද උඩ නිදි... කාමරේ පුරාම රෝස මල් පෙති... සමහර පෙති පරවෙලා ඒත් සමහර ඒවා අලුත්... තව කාමරේ හැමතැනම ලේ ගෑවිච්ච ඇදුම්... සමහර විට ඒ ජන්කුක් කහින කොට පිටවෙන ලේ වෙන්න ඇති😪 ජන්කුක්ගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.. ජිමින් ජන්කුක් නිදන් ඉන්න ඇද කෙරවලේ ඉදගෙන හිමීට ජන්කුක්ගේ ඔලුව අත ගෑවා.. ඒකට ජන්කුක්ට ඇහැරුනා.. ජිම්න්ව දැක්ක ජන්කුක් ටිකක් කලබල උනා..
💜️ ජි... ජිමිනී.. කොහොමද ඔයා...😢🥺
💛 මොනාද බන් මේ කර ගත්තේ🥺
💜️ මං... මං....
💛 කූකි තවත් බොරු කියන්න ලෑස්ති වෙන්න එපා... ඇයි කම්පැනි එකෙන් අයින් උනේ.. ඔයයි ටේහියොනුයි අතර මොනාද උනේ... කියන්න මට..🥺😡
.
.
.
.
.Flash back
එදා ජන්කුක් ජිමින් එක්ක පාර්ක් එකේ ඇවිදින්න ගිය දවසේ ජන්කුක් දැක්කා ටේහියොන් ගර්ල් කෙනෙක්ව කිස් කරනවා😪 ඒක දැක්ක වෙලේ ඉදන් ජන්කුක්ගේ හිත බිදිලා තිබ්බේ💔 ටේහියොන්ට ගර්ල්ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියන්නේ ජන්කුක්ට කොහොමත් ටේහියොන්ව අයිති නැහැ😢 මොකද ජන්කුක් ටේහියොන්ව ආශ්‍රය කරපු ටික කාලෙදි තේරුම් ගත්ත දෙයක් තමා ටේහියොන් ගොඩක් අවන්කයි කියන එක... ඉතින් ටේහියොන් කවදාවත් කාවවත් රවට්ටන්නේ නැහැ😪😪
ජන්කුක් මුලු රෑම මේක ගැන කල්පනා කලා.. ටේහියොන් අර ගර්ල් එක්ක ඉන්න කොට ටේහියොන්ගේ මූනේ තිබ්බ ආදරනීය හැගීම් ජන්කුක්ට මැවි මැවී පේන්න ගත්තා.. එදා රෑ කදුලු හිදෙනකල් අඩලා අවසානේ ජන්කුක් තීරණයක් ගත්තා... ඒ තමන්ගේ ආදරේ වෙනුවෙන්.. එයාගේ සතුට.. එයාගේ ජීවිතේ පරිත්‍යාග කරන්න...😊💔
ඔව් ජන්කුක් තීරනේ කලා එයාගේ හැගීම් ගැන කිසිම දෙයක් ටේහියොන්ට නොකියා රහසින්ම ටේහියොන්ව අතඇරලා දාන්න... ජන්කුක් දන්නවා ලබාගැනීමම නෙවෙයි ආදරේ කියන්නේ කියලා... ඇත්තටම ආදරේ කරනවානම් ඒ කෙනාට පුලුවන් වෙන්න ඕනේ ආදරේ කරන කෙනාගේ සතුට ගැන හිතන්න😊 ජන්කුක් ඒ අමාරු තීරනේ ගත්තා.. ඒකෙන් එයාගේ ජීවිතේ නැති උනත් ඒකේ ප්‍රශ්නයක් ජන්කුක්ට තිබ්බේ නැහැ😊 ඒත් ජන්කුක් තීරන ගන්න ඉක්මන් වෙනවා වැඩී එහෙම නේද😪
![](https://img.wattpad.com/cover/355526591-288-k78408.jpg)
YOU ARE READING
𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)
Fanfictionදෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙනුවෙන් සටන් කරන්න... එවිට වනු ඇති ඔබේ කතාව මෙලොව සුන්දරම කතාව... ජන්කුක්ගෙන්.... ඔබට.....💐 ℍ𝔸ℕ𝔸ℍ�...