ජිමින්ට මේ වෙනකල් වෙලා තියෙන දේවල් ටේහියොන්ගේ ඩයරිය කියවලා තේරුම් ගන්න පුලුවන් උනත් ටේහියොන්ට මොකද උනේ කියන එකට ඩයරි එකේ උත්තරයක් තිබ්බේ නැහැ😕 ඉතින් මෙතනින් එහාට මොකද උනේ කියන කුතුහලයෙන් ජිමින් තීරනේ කලා ටේයුන්ව මුන ගැහෙන්න..
Next day morning
ජිමින් යුන්ගිටවත් නොකියා ටේයුන්ව හම්බවෙන්න එයාලා කතා උන කැෆේ එකට ගියා.. ජිමින් කැෆේ එකට යනකොටත් ටේයුන් ඇවිත් හිටියේ... ජිමින් හිනා වෙන ගමන් ටේයුන්ගේ ඉස්සරහින් වාඩි උනා..
💛 අනේ සමාවෙන්න ටේයුන්ශී මං ටිකක් පරක්කු උනා🙂
🤍 ඒකට කමක් නැහැ ජිමින්ශි.. මාත් දැන් ආවේ😊 ඒක නෙවෙයි ඇයි මාව හම්බෙන්න ඕනේ කිව්වේ..😕
💛 මේකයි...
ජිමින් කලින් දවසේ ටේයුන් එයාට දුන්න ඩයරි එක එලියට ගත්තා.
💛 මට දැනගන්න ඕනේ කිම් ටේහියොන්ට මොකද උනේ කියලා.. ඒ වගේම ටේහියොන් ජන්කුක් ගැන හිතන් හිටිය විදිය ගැනත්..
🤍 ඔහ්.. හරි මං ඔයට කියන්නම්....
Teayoon's pov 🤍
මායි හියුනුයි පොඩි කාලේ ඉදන්ම හැමදේම කලේ එකට.. කෑවේ බිව්වේ, සෙල්ලම් කලේ, විනෝද උනේ හැමදේම එකට... හියුන් සහෝදරයට වඩා මගේ හොදම යාලුවා වගේ හිටියේ. අපි අතර රහස් තිබ්බේ නැහැ😊 මගේ හැමදේම හියුන් දන්නවා වගේම හියුන්ගේ හැමදෙයක්ම මාත් දන්නවා.. මං ඒ දවස්වල ටිකක් සෙල්ලක්කාරයි.. කෙල්ලෝ පස්සේ යන එක තමා කලේ.. ඒත් හියුන් වැඩිය කෙල්ලෝ ගැන අවදානය දුන්න කෙනෙක් නෙවෙයි.. ඒත් දවසක්...,
📱💚 යොබ්සෙයෝ ටේයා...
📱🤍 ඕ.. හියුන් මොකෝ මාව මතක් වෙලා ආ...
📱💚 රන්ඩු කරන්න බැහැ ඕයි.. වැදගත් දෙයක් කියන්න ගත්තේ..
📱🤍 ඔයාට වැදගත්නම් අනිවාර්යයෙන් මට ඒක බෝරින් හියුන්.. ඔන්න ලව් එකක් සෙට් උනා කියලා කිව්වානම් අහන්වත් ඉන්න තිබ්බා...
📱💚 "..........."
📱🤍 හියුන් මොකෝ සද්ද නැත්තේ..ඇත්තටම ලව් එකක් සෙට් උනාද...
![](https://img.wattpad.com/cover/355526591-288-k78408.jpg)
ESTÁS LEYENDO
𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)
Fanficදෑසින් දකින දෙයම නැහැ වෙන්නේ ඇත්ත... තීරණය ගන්න පෙර ඕනේ සොයා බලන්න... කතාවක් ලස්සන කරගන්න විශ්වාසය තියෙන්න ඕනේ උපරිමයෙන්ම... උත්සහය ඇත් නොහැර ආදරය වෙනුවෙන් සටන් කරන්න... එවිට වනු ඇති ඔබේ කතාව මෙලොව සුන්දරම කතාව... ජන්කුක්ගෙන්.... ඔබට.....💐 ℍ𝔸ℕ𝔸ℍ�...