Episode 01

82 18 3
                                    

හැමදාම ජිමින් වැඩ කරන කැෆේ එකට වෙලා ජිමින්ගේ තනි රකින එක ජන්කුක්ගේ පුරුද්දක්. ඉතින් අදත් ඒ වගේම තමා ජිමින් එයාගේ වැඩ ඉවර වෙනකල් ජන්කුක් කතාවක් දාන් හිටියා. ඒත් අද වෙනෙදට වඩා එයාලා යන්න පරක්කු උනා. ඉතින් අඩිය ඉක්මන් කරලා ජන්කුක් ජිමින් එක්ක ගියා. එයාලගේ ගෙවල් තිබුනේ පාරවල් දෙකක නිසා එයාලට වෙන් වෙන්න උනා.

💛 පරිස්සමෙන් යන්න කූකි😊 ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න හාද

💜️ හරි මිනී ඔයත් පරිස්සමෙන් යන්න.😊 බායි👋🏻♥️

💛  ම්ම් බායි👋🏻♥️

දෙන්නට දෙන්නා සමු අරන් දෙපැත්තට ගියා. ජන්කුක් යන පාර ටිකක් පාලුයි. ඒක නිසාම ජන්කුක්ට මේ වෙලේ බයකුත් ආවා. මොකද අද එයා වෙනෙදට යන වෙලාවට වඩා පරක්කු වෙලානේ.😕 අඩිය ඉක්මන් කරලා ගිය ජන්කුක් ආයේ නතර උනේ එයාගේ ඉස්සරහ බිබී ඉන්න ‍රස්තියාදුකාර කොල්ලො ටික දැකලා. හොද හුස්මක් අරන් ඒ කොල්ලන්ව දැක්කෙ නැහැ වගේ යන්න ගියත් ඒ වැඩේ සාර්ථක උනේ නැහැ 😕

1👤  ආ කොල්ලෝ කොහෙද යන්නේ😏

2👤 බලන්නකෝ හදිස්සිය මෙයාගේ 😉

3👤  ඒක තමා ටිකක් ඉන්නකෝ අපිව ටිකක් අදුරගෙන යන්න😏

ඒ කොල්ලෝ ජන්කුක්ගේ ඇගට එන ගමන් කතා කලා. එයින් එක කොල්ලෙක් පස්සෙන් පස්සට යන ජන්කුක්ගේ අතින් අල්ලලා ඇදලා ගත්තා. වෙච්ච දෙයින් ජන්කුක් ගිහින් නතර උනේ ඒ කොල්ලගේ පපුවේ වැදිලා. කොච්චර දැගලුවත් එකෙන් උනේ ජන්කුක්ව තවත් ඒ කොල්ලගේ අත් වලට හිර උන එක. ජන්කුක් කියන්නේ ඕනවටත් වඩා අහින්සක පිරිමි ලමයෙක්... ඉතින් ඒ නිසාම ජන්කුක්ට ගොඩක් කරදර වලට මූන දෙන්න වෙනවා.. අදත් ඒ වගේ දවසක්...

1👤  එහෙනම් කියුටි අපි ටිකක් විනෝද වෙමුද😏😏

කට කොනින් හිනා වෙන ගමන් ඒ කොල්ලා ජන්කුක්ගේ බෙල්ලට පාත් වෙන්න ගත්තා. ජන්කුක් මේ වගේ දේකට මූනදෙන පලවෙනි වතාව ඒක නිසා එයා ඕනවටත් වඩා බය උනා. ඇස් වලින් කදුලු වැටුනා දිය ඇල්ලකින් වතුර වැටෙනවා වගේ. මෙච්චර වෙලා ඒ කොල්ලගෙන් බේරෙන්න දගලපු ජන්කුක්ට දැන් ඒකට පනත් නැහැ 😪 බය කියන හැගීම ජන්කුක්ව ඕනවටත් වඩා දුර්වල කරලා.

𝕃𝕠𝕤𝕥 𝕃𝕠𝕧𝕖🕊️🌹(Completed)Donde viven las historias. Descúbrelo ahora