"ස්..සිහින...ම්..මගෙ සිහින....": "අ..අ..යියේ...."
: පොරොන්දු වුණා නේද මාත් එක්ක හැමදාම ඉන්නවා කියලා..ඔයාට බෑ මාව මෙහෙම දාල යන්න..අනේ සිහින....."
: .........
: "පොරොන්දු වෙන්න ඊළඟ ආත්මෙත් මාව හොයන් එනවා කියලා"
: "ම්..මන් හිතන්නෙ මට බැරිවෙයි...."
: "අ..අනේ සිහින....."
: "ම්..මොකද මට කලින් ඔය ඇස් මාව හොයගන්නවා කියලා මන් දන්නවා."
: "මන්............"
"නෑ....එපා....අනේ සිහින!!! .යන්න එපා......අනේ යන්නෙපා සිහින මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...."
පොරොන්දු තියෙන්නෙ කැඩෙන්නලු නේද..ඉතින් එදා ඔවුන්ගේ දෛවය වෙනස් කළ දවස.. දෛවය වෙන් කළත් ඔවුන්ගේ "සංසාර ආදර කතාව", වෙන් කළ පමණින් එසේ නිම වේවිද..?
/
* චරිත හදුන්වා දීම *
~ ආක්ෂ අභිමන් වික්‍රමාරච්චි ~වයස අවුරුදු 17
කොළඹ නගරේ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍යවරයෙකුගේ පුතෙක් වන මොහු පාසලේ හොඳම බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් වන අතර තරමක් විසේකාර චරිතයකි.
12 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි./
~ සිහින විහංස ඒකනායක ~
වයස අවුරුදු 15.
උපන් ගම නුවර වන අතර සාමාන්‍ය පෙළ සදහා කොළඹ පාසලකට පැමිණෙන සාමන්‍ය පවුලක ළමයෙකි.
අහිංසක චරිතයකි.
තමන්ගේ පුංචි අම්මාගේ නිවසේ නැවතී ඉගෙනුම ලබයි.
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි./
~ විශාක තේනුවර ~
වයස අවුරුදු 17
ආක්ෂගේ හොඳම මිතුරාය.
විසේකාර සහ විනෝදයට බර චරිතයකි.
12 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි./
~ තේව් අනුරුද්ධ අධිකාරි ~
වයස අවුරුදු 16.
සිහිනගේ ඥාති සහෝදරයා සහ හොඳම මිතුරා වන මොහු තරමක් කටකාර දගකාර චරිතයකි.
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි..
.
" පෙර ආත්මයේ තම ප්‍රේමය සොයා පැමිණි ආදරවන්තයෙකුගේ කතාව...."
#Nonfiction
#Happy Endingආත්මගත කතාවක් ලියන්න කාලයක් තිස්සෙ ඉදන් මම ගොඩක් ආසාවෙන් හිටියෙ. මේක මගෙ පළවෙනි ස්ටෝරි එක. ඉතින්, අඩුපාඩු තිබුණොත් සමාවෙන්න ❤️
.
ඔයාලට කැමති කපල් එකක් ඉමැජින් කරගන්න🥰
.
ලයික් කමෙන්ට් කරලා සපෝට් එකක් දෙන්න...කියවලා නිකන්ම යන්න එපා හොඳද..😊
මාව Follow කරන්නත් අමතක කරන්නෙපා..
ප.ලි.
- මෙම කථාංගයේ එන සියලු පුද්ගලයන් සහ ස්ථාන හුදෙක් කතුවරියගේ සිතුවිලි පදනම්ව ලියන ලද්දකි...
- මෙම කථාංගය පදනම් කරගෙන වීඩියෝ නිර්මාණය, වෙබ් පිටු හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල තුළ කතාව බෙදාහැරීම සදහා අවසර නොමැත....
.
.
මම (ත්)සුකී_♡
.....................................................................................
YOU ARE READING
| සංසාර සිහින | 𝙴𝚝𝚎𝚛𝚗𝚊𝚕 𝙳𝚛𝚎𝚊𝚖𝚜 | TK Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | -මේ අපේ ආත්මීය කතාවයි......... ♡ Aksha Abhiman × Sihina Vihansa A wattpad Romance by t sukii